මොකද යකෝ මේ එකපාරටම

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    හෙන බයයි ඕයි. නිකන් සුනාමියකට කලින් මූද පස්සට යනව වගේ feel වෙන්නෙ :sorry:
    එක්කෝ අපිට හිතාගන්නවත් බැරි තරමට ලොකු මාෆියාවක් මේ රටේ මේ සේරම අල්ලාගෙන ඉදල තියනවා.

    මුන් සේරම අපි දැන් හොඳ මිනිස්සු කියල පෙන්නන හදනවා වගේ..

    නැත්තං මුන් සේරම ඇත්තටම ජෙප්පන්ට බයයි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    we0RrND.png
    බය සාදාරණයි ඉතිං

    මෙයා ඇතුලු මෝල් හිමියෝ පහකගේ හාල් ඒකාධිකාරය නැති කරයි, නොගෙවපු බදු ගෙවන්න වෙයි කියලා බයවෙලා.
    ඔව් මම ඔය කතාව අහල තියනව ඔය මාෆියාව නැති කරන්න එච්චර අමාරු නා කියල
    උන්ට කලින් ඊලඟ කන්නේ හල ටික ආණ්ඩුවෙන් ගන්න ඕනි ගොවියන්ගෙන්
    අරන් සතිසේ ගබඩාවෙන් තරග කාරී මිලට ටික ටික release කරන්න ඕනි

    මෙච්චර කල් මෝල් කාරයෝ කියන කියන විදියට ඇමතිලා නැතුව මං දන්නා විදියට

    ------ Post added on Sep 28, 2024 at 11:09 PM
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මුන්ගේ monopoly එකට ගේම දෙන්න ඕනේ. නැත්තං මුන් හැමදාම කලේ උන්ට හිතෙන හිතෙන විදියට ගණන් උස්සපු එකයි. හාල් හංගපු එකයි. ඕක අනුර දන්නවා වගේම කැම්පේන් වලදී මුන්ගේ නම් එක්කම කියල තියෙන්නේ.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,272
    26,748
    113
    Kandy
    එක්කෝ අපිට හිතාගන්නවත් බැරි තරමට ලොකු මාෆියාවක් මේ රටේ මේ සේරම අල්ලාගෙන ඉදල තියනවා.

    මුන් සේරම අපි දැන් හොඳ මිනිස්සු කියල පෙන්නන හදනවා වගේ..

    නැත්තං මුන් සේරම ඇත්තටම ජෙප්පන්ට බයයි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    we0RrND.png
    බය සාදාරණයි ඉතිං

    ඔව් මම ඔය කතාව අහල තියනව ඔය මාෆියාව නැති කරන්න එච්චර අමාරු නා කියල
    උන්ට කලින් ඊලඟ කන්නේ හල ටික ආණ්ඩුවෙන් ගන්න ඕනි ගොවියන්ගෙන්
    අරන් සතිසේ ගබඩාවෙන් තරග කාරී මිලට ටික ටික release කරන්න ඕනි

    මෙච්චර කල් මෝල් කාරයෝ කියන කියන විදියට ඇමතිලා නැතුව මං දන්නා විදියට

    ------ Post added on Sep 28, 2024 at 11:09 PM
    ජෙප්පෝ නෙවේ ටයර් දාලා ගිනි තිබ්බේ ප්‍රේමදාස ආන්ඩුවෙන් තරුන තරුනියෝ මරලා ටයර් දාලා ගිනි තිබ්බේ
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    අපි හිතනවට වඩා පවර් එකක් අනුරට තියේ බන්. ඒ නිසා තමා මුන් මෙහෙම ඇඹරෙන්නෙ. අනුරට හීන් නූලෙන් ගේමක් දෙයිද කියන එකයි මට සැක
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මනමාලි ආපු අලුත වහලෙත් ගොම ගානවා කියලා කතාවක් තියෙනවා ඒ නිසා සතුටුවෙන්න ඉක්මන් වෙන්න එපා. අඩුම මාස හයක්වත් ඉවසීමෙන් බලාගෙන හිටපල්ලා
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,616
    8,349
    113
    munta rawetta tharam anura moda naha. moka awat gannet naha. kohomat munta oppu karanna wenawa salli hoyana widiya
     
    • Like
    Reactions: hchri

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,047
    6,395
    113
    kandy
    මනමාලි ආපු අලුත වහලෙත් ගොම ගානවා කියලා කතාවක් තියෙනවා ඒ නිසා සතුටුවෙන්න ඉක්මන් වෙන්න එපා. අඩුම මාස හයක්වත් ඉවසීමෙන් බලාගෙන හිටපල්ලා

    :yes:
     
    • Like
    Reactions: Ryan08 and Candid-B

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,022
    10,590
    113
    මුන්ගේ monopoly එකට ගේම දෙන්න ඕනේ. නැත්තං මුන් හැමදාම කලේ උන්ට හිතෙන හිතෙන විදියට ගණන් උස්සපු එකයි. හාල් හංගපු එකයි. ඕක අනුර දන්නවා වගේම කැම්පේන් වලදී මුන්ගේ නම් එක්කම කියල තියෙන්නේ.
    මුන්ගේ monopoly එකට ගේම දෙන්නඑක මහා දෙයක් නෙවෙයි බන් , ආණ්ඩුවට අලියා ඉන්නවා හෙන්දුවක් ගන්න විතරයි තියෙන්නේ

    ඒ කියන්නේ වී අලෙවි මණ්ඩලයට ඩඩ්ලි ළඟ තියෙනවා වගේ සයිලොස් ටිකක් ගහලා වී මෝලක් හදලා දෙන්න විතරයි ඕන

    ඊට පස්සේ කන්නේ වී අස්වැන්නෙන් තුනෙන් එකක් විතර ආණ්ඩුවෙන් අරගෙන ආණ්ඩුවේ වී මෝලෙන් සහල් කරලා සහනදායි මිලකට (ආණ්ඩුවට පාඩු නොවෙන මිලකට ) සතොස හරහා විකුනන්න තියෙන්නේ

    එතකොට සිරිපාල ගම්ලත් (නිපුන සහල්) , ඩඩ්ලි සිරිසේන (අරලිය සහල්) ,L.J.මිත්‍රපාල (නිව් රත්න සහල්) ,ලක්ෂ්මන් වසන්ත පෙරේරා ( ලක් සහල්) monopoly එක ඉවරයි
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,796
    2,319
    113
    දැන් වෙන්නෙ මේකයි. මුන් ගාන අඩු කරල අවුරුද්දක් ඇද්ද කියමුකො.ඒ වෙද්දි පොඩි බිස්නස් ටික වැටෙනව.මුන් ඊට පස්සෙ ගනන් වැඩි කරනව.ආන්ඩුව පෙරලිලා රනිල් එන්න බැරිත් නෑ.😂😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,606
    113
    එකමත් එක රටක
    ඔය ආණ්ඩුවට මුක්කුවක් ගහන්න වෙන්නත් පුලුවන් ,
    ජෙබයියන්ගේ අහිංසක හිත් දිනාගෙන චන්දෙත් ඉල්ලයි ද දන්නේ නෑ . 🥱
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ගෝටාත් මූට ඇබරුනා නේ..මතකද දාපු නාට්ටි අර ආමී එකේ එකෙක්ව සභාපති දාගෙන..එහෙම බලද්දී jvp එකට මුං බයයි නේ
     
    • Like
    Reactions: hasithayad

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,016
    113
    yuddeta nathi kaduwa kos kotannada ?

    2/3 gannama one na me dawas tikata changes wagayak karanna

    kaduwen wadak ganna thiyenne muwath thiyala.

    mun wage apatha business karayo eka parin kapala dala.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මනමාලි ආපු අලුත වහලෙත් ගොම ගානවා කියලා කතාවක් තියෙනවා ඒ නිසා සතුටුවෙන්න ඉක්මන් වෙන්න එපා. අඩුම මාස හයක්වත් ඉවසීමෙන් බලාගෙන හිටපල්ලා

    :baffled: :baffled: :baffled: :baffled:

    මෙච්චර කරලාත් කරපු නැති උන දැන් මොකෝ මේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    දැන් වෙන්නෙ මේකයි. මුන් ගාන අඩු කරල අවුරුද්දක් ඇද්ද කියමුකො.ඒ වෙද්දි පොඩි බිස්නස් ටික වැටෙනව.මුන් ඊට පස්සෙ ගනන් වැඩි කරනව.ආන්ඩුව පෙරලිලා රනිල් එන්න බැරිත් නෑ.😂😂

    ඒවට කරන්න දේවල් තියෙනවා. 😊
    කොන්ද පණ තියෙන නායකයෙක් වෙන්න විතරයි ඕන. මෙච්චර කාලයක් අයුතු වරප්‍රසාද, දේශපාලන බලපෑම් වලින් ජාවාරම් කරපු උන්ගෙ ජාවාරම් නවත්තනව නං ඒකෙන් ටික කාලෙකට හරි හිට් එකක් ජනතාවට එන එකත් නවත්තන්න බෑ.