මොකද ලංකාවේ වෙලා තියෙන්නේ?

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    නින්දෙන් ඇහැරුනා පරක්කු වෙලා නැගිටගන්නත් බෑ. හිතට මුකුත් එන්නෙත් නෑ ෆුල් empty නෝ ෆීලින්. වතුර බෝතලයක් බිව්වා ඒත් තිබහකටත් නෙවෙයි. ලංකාවේ මුකුත් අවුලක් නෑ නේද?
     
    • Wow
    Reactions: elakiriaddict

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නින්දෙන් ඇහැරුනා පරක්කු වෙලා නැගිටගන්නත් බෑ. හිතට මුකුත් එන්නෙත් නෑ ෆුල් empty නෝ ෆීලින්. වතුර බෝතලයක් බිව්වා ඒත් තිබහකටත් නෙවෙයි. ලංකාවේ මුකුත් අවුලක් නෑ නේද?

    ow loku awulak thiyenawa

    https://elakiri.com/threads/ගෝටා-යල...-වියත්මගේ-කොපියක්-හදයි.2121829/#post-29191493
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    උබ නිදාගන්න කලින් තිබුණ අවුල් ටික විතරයි අලුත් අවුල් මුකුත් නෑ 😂😂
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,311
    32,031
    113
    නින්දෙන් ඇහැරුනා පරක්කු වෙලා නැගිටගන්නත් බෑ. හිතට මුකුත් එන්නෙත් නෑ ෆුල් empty නෝ ෆීලින්. වතුර බෝතලයක් බිව්වා ඒත් තිබහකටත් නෙවෙයි. ලංකාවේ මුකුත් අවුලක් නෑ නේද?
    Ata ekkada gahuwe...
     
    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    New Project.png
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    නින්දෙන් ඇහැරුනා පරක්කු වෙලා නැගිටගන්නත් බෑ. හිතට මුකුත් එන්නෙත් නෑ ෆුල් empty නෝ ෆීලින්. වතුර බෝතලයක් බිව්වා ඒත් තිබහකටත් නෙවෙයි. ලංකාවේ මුකුත් අවුලක් නෑ නේද?
    sleep paralysis...
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    Correction: උඹ gotata කඩේ ගිහිං ඌ ව ගෙන්නලා මේ රට ට ගෙනාපු අවුල් ටික

    උබ මටද මේක කිව්වේ?? මට ලංකාවේ චන්ද බලයක් නෑ කොල්ලෝ. 😁
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නින්දෙන් ඇහැරුනා පරක්කු වෙලා නැගිටගන්නත් බෑ. හිතට මුකුත් එන්නෙත් නෑ ෆුල් empty නෝ ෆීලින්. වතුර බෝතලයක් බිව්වා ඒත් තිබහකටත් නෙවෙයි. ලංකාවේ මුකුත් අවුලක් නෑ නේද?

    ඊයෙ නාකපනා වැස්ස
    මම හැන්දැවෙ පොඩි ශොට් එකක් දාල කුස්සියෙම නින්ද ගිහින්
    උදේ නැගිටල එලියට එන්න බලද්දි කුස්සිය දෙල් ගහේ කියහන්කො ගන්වතුරට ගිහින්.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    නින්දෙන් ඇහැරුනා පරක්කු වෙලා නැගිටගන්නත් බෑ. හිතට මුකුත් එන්නෙත් නෑ ෆුල් empty නෝ ෆීලින්. වතුර බෝතලයක් බිව්වා ඒත් තිබහකටත් නෙවෙයි. ලංකාවේ මුකුත් අවුලක් නෑ නේද?

    ඉස්සර පුරුදු විදියට මැදමුලන පිලිකන්න පැත්තේ පල් 'ස එකෙන් ගිහින් වරෙන් එතකොට ඔය ගතිය ඇරිලා යයි උඹට 🤭🤭🤭.
     
    • Haha
    Reactions: BLACKLIST_MEMBER

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඉල්ලා තොප්පි දා ගන්න එපා. අරූ ගැන කිව්වේ
    ඉතිං බං ඌට කියන එකට මොකටද මට‍ රිප්ලයි කරලා තියෙන්නේ