මොකද හිතන්නෙ පොලීසිය ගැන

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    අත් අඩංගුවට ගන්න හේතුව කියන්න ඕන කියලා නීතියක් තියෙනවා ලංකාවේ...
     
    • Like
    Reactions: max_pain

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,954
    2,284
    113
    Birmingham
    අත් අඩංගුවට ගන්න හේතුව කියන්න ඕන කියලා නීතියක් තියෙනවා ලංකාවේ...

    බොරු කියල එක්ක යන්න බැරිද මුන්ට. ගිහින් හේතුව හදල දෙයි කාලකන්නි
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,804
    16,701
    113
    පොලීසියට ට්‍රේනින් එකක් ලැබෙනවා ද

    නැත්නම් මුන් මේ ෆිල්ම් වලින් දැකපුවා කරනවාද
     
    • Like
    Reactions: CohenLenstra

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,298
    8,257
    113
    Galaha
    කැරි පොලිස් කාරයෝ ගිය මාසේ පොලිසිය ඇතුලෙදිම පොලිස් කාරයෙක් මගෙන් හොඳවයෙන් අහගත්තා. හරියට නීතියට කතා කරන එවුන් ඉස්සරහ ඔය බල්ලො නැට්ට පුකේ ගහගෙන ඉන්නෙ. සීන් එකෙන් පස්සෙ පොලිස් කාන්තාවෝ එහෙම මහත්තය කියල හොඳට කතා කරා මට. :LOL:
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,170
    6,654
    113
    East Blue (Goa Kingdom)
    අත් අඩංගුවට ගන්න හේතුව කියන්න ඕන කියලා නීතියක් තියෙනවා ලංකාවේ...
    normal neethiyakata udin wiwasthawema thiyena ayithiyak

    prashne ehema thibbata,
    e supreme law eka kada karoth dena danduwamata adala neethi 226 nikamo hariyata hadala nathi,

    SC gihin nadu danna yanne naha hamoma

    neethi ona mehema arrest ekak karoth hethuwa nokiya ekata wiruddhawa wandi , police adala unta winaya kriyamarga, gewanna adala, nadu kiyana eka karanne nathuwa.,
    226 dana ganna ona ehema neethi hadanna.

    Capture2-Copy.jpg
     
    • Like
    Reactions: tha123

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    පොලිස් කාරයෝ වැරෙද්දක් කලා නම් උන්ට පස්සේ inquery එකක් වැටේවි. වැරදි විදිහට අත්අඩංගුවට ගත්තා නම් එකටත් පොලිසියටම උත්තර බදින්න වෙනවා.. එත් මෙතන පොලිසියට බලහත්කාරය පෑමක් තමයි මට නම් පේන්නේ. අරූ බොරුවට කෑ ගහන බව තමයි පේන්නේ . එක එක පොන්සින්ට ඕනි විදිහට පොලිසිය වැඩ කරන්න ඕනි නෑ.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    පොලිස් කාරයෝ වැරෙද්දක් කලා නම් උන්ට පස්සේ inquery එකක් වැටේවි. වැරදි විදිහට අත්අඩංගුවට ගත්තා නම් එකටත් පොලිසියටම උත්තර බදින්න වෙනවා.. එත් මෙතන පොලිසියට බලහත්කාරය පෑමක් තමයි මට නම් පේන්නේ. අරූ බොරුවට කෑ ගහන බව තමයි පේන්නේ . එක එක පොන්සින්ට ඕනි විදිහට පොලිසිය වැඩ කරන්න ඕනි නෑ.
    තාත්තා පොලීසියේ ද. පරිස්සමෙන් ඉන්න .🙃
     
    • Haha
    Reactions: gcloud

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,332
    2,201
    113
    California

    t/thathappened