මොකද හිතන්නේ , දෙමුද ?

ආණ්ඩුවට කන කර දෙනවද

  • ඔව්

    Votes: 2 13.3%
  • නෑ

    Votes: 5 33.3%
  • දෙන්න දෙයක් නෑ

    Votes: 8 53.3%

  • Total voters
    15

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    186532580_10214474208248605_4648315127505957257_n.jpg
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඒවා සින්න වෙලා ගියා
    ඇට දෙක විතරයි තියෙන්නේ ඒක කෝටි ගානක් ගන්න පුළුවන් ලු එකක් දෙන්නං
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම නම් පුලුවන් විදියට කොරෝන ආපුම කාලෙ කොවිඩ් අරමුදලට සල්ලි ටිකක් දැම්ම. ආයිත් ඒකෙ බැලන්ස් එකෙන් වැක්සීන් ගහනව කියල පෙනුනොත් පුලුවන් විදියෙ තව ඩොනේෂන් එකක් දෙනව. මොකද වැක්සීන් තමයි එකම විසඳුම මේ ප්‍රශ්නෙට.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    කණකර නම් මොනාද ලංකාවේ මිනිස්සු හතලිස් අටේ ඉදන් ආපු ආපු හැම @# ක දුන්නේ ඒ මදිද?? ( සොරි මචංලා මං දේශපාලන ත්‍රෙඩ් වලට කමෙන්ට් දාන්නේ නෑ. ඒත් මේවා දකිනකොට කියන්නේ නැති කුණුහරපත් මතක් වෙනවා )
     
    • Like
    Reactions: War Fighter

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ඔහොම කිව්වට පර්මිට් එක එහෙම දෙන්නෑ කිව්වොත් බලන්ටෝනැ සරම උස්සං එන හැටි
    ඔබ සැහන්න වෙනස් වෙලා , අදහා ගන්නත් බෑ මේ ඔබමද ? නැත්තං ඔබාමා ද

    @erozan ගෙන් අහපන් මොනවාද දෙන්නේ කියලා.
    පොර එන්නේ නෑ නේ අහගන්න
    ------ Post added on May 19, 2021 at 4:06 PM
     
    • Wow
    Reactions: Hyaenidae

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,059
    1
    28,528
    113
    ඔච්චර පුකේ අමාරුවක් තියෙනවා නම් මේ පාදඩ මන්ත්‍,රී ඇමති බල්ලන්ගේ පඩි සහ සියලු දීමනා කපා හැරලා ආණ්ඩුවට දෙන්න කියපන්කො.

    මිනිසුන්ගේ කණකර ඉල්ලන වෙලාවේ ආණ්ඩුව නිකම් බොරුවට සල්ලි විසි කර කර ගොබ්බ නාමල්ට gym හදන්න සල්ලි පාස් කරන එක හරිද? මෙච්චර දෙයක් වෙලා තියෙද්දි තදියමට රුවන්පුර අධිවේගී මාර්ග හදන එක හරිද?

    මේ පාහර අවජාතකයා ගෙන් ඒ වෙලාවේ ඕක අහන්න එකෙක් හිටපු නැති හැටි