මොකද හිතන්නේ මේ ගැන??
මගේ බ්ලොග් එක bogger එකට අරගෙන අවා යාලුවනේ.wordpress එකට වඩා මේකේ වැඩ කරන්න ටිකක් පහසුයි කියල කිරියේ අපේ යාලුවෙක් මට කිවුවා.කාලය අරගෙන මම බ්ලොග් එක blogger හි ස්ථාපනය කරා,ඉතින් මම කැමති කිරියේ අපේ කළුවො වෙනුවෙන් මගේ බ්ලොග් එකෙත් තැනක් වෙන් කරන්.
ඔයාලට පුළුවන් වෙලාවක මට ඔයාලගේ අදහස්,යෝජනා මට එවන්න අමතක කරන්න එපා..
ඒ වගේම කිරියේ ප්රසිද උන හොද thread මට එවන්න..හැබැයි හැමෝටම එක ලෙස කියවන්න වගේම
සමාජයේ වියෙකෙන ගුණ ධර්ම හදාගෙන අපේ සිංහල ජාතියට යහපතක් වෙන දෙයක් කරන්න පුළුවන් නම් එක මාරම පිං වැඩක් කියලා මම විශ්වාස කරනවා..
මම කලින් දැක්ක ''බුදු දහම සහ වාර්තමන සමාජය'' ගැන සුපිරි ලිපියක් කිරියේ අපේ සහෝදරයෙක් දාලා තිබුනා.ඒ වගේ දේවල් මම අගේ කරනවා වගේම මගේ බ්ලොග් එකෙත් ඒ වගේ ලිපි වලට මම තැන දෙන්න කමතින්.
කැමතිනම් මගේ අලුත් බ්ලොග් එකේ සැරි සරල බලන්න මෙතනින් යන්න.
BUMP එකක් දල යන්න අනිත් යට බලන්න.
සිංහලයට ජයවේව!!!!

Last edited: