කලිනුත් මම thread කීපයක්ම දාල තියෙනවා කිරියේ ..
https://elakiri.com/threads/කොල්ලනේ-මාර-ප්රශ්නෙක-හිර-වෙලා-ඉන්නේ.1985981/
https://elakiri.com/threads/ප්රශ්නේ-ඩබල්-උනා-බන්.1997581/#post-26624342
ඉවසීමෙන් වැඩ කරලා ගෙදර ප්රශ්නේ settle කර ගත්තා ..දැන් ගෙදරින් case දාන්න එන්නේ නැහැ ..ලොකුම අවුල wifge තමයි ..එයා මෙච්චර දේවල් වෙලත් එයා හරි මම වැරදි කියන මතයේ ඉන්නේ ..ළමයා නිසා මෙච්චර ඉවසගෙන ඉන්නේ මම ..මොකද මම කැමති නැහැ මගේ ළමයා අසරණ කරන්න ..ඒත් වෙන දේවල් ඉවසගෙන ඉන්නත් බැහැ ...මොකද අදටත් මම මොන දේවල් කලත් ගෑනිට ඒකෙ වටිනාකමක් නැහැ ..ඊට වඩා එයාලගේ ගෙදරින් කරන දේවල් තමයි වටින්නේ ...covid නිසා ළමයා බල ගන්න කෙනෙක් ගන්නත් බයයි ..මම ගෙදර ඉදන් වැඩ කරන නිසා ළමයාගේ වැඩයි office වැඩයි අමාරුවන් balance කරගෙන කරනවා ..හැබැයි එකේ ගුනේවත් නැහැ ..අවන්කවම දැන් marrage එක තියෙන්නේ ළමයා නිසා ..මමත් ඒක බන ගන්නකොට කියනවා ගැනිත් ඒ කතාවම කියනවා ...මට තෙර්න්නේ නැහැ ඇයි එයා එයාගේ වැරැද්ද පිලි ගන්න අකමැති කියලා ...කොහොම උනත් ලගකදී ඉදන් wifge වෙනසක් දැනෙනවා මට ..වැඩිය මම ගැන caring එකක් නැහැ ඉස්සර වගේ ..ලොකුම දේ තමයි ඉස්සර මොන වලිය දාගත්තත් sex මිස්ස් කරන්නේ නැහැ..ඒත් දැන් උවමනවෙනම් එයා මග අරිනවා කියලා මට තේරෙනවා ..අනිත් දේ තමයි ලගදි ඉදන් phone එකේමයි ..මහා රැටත් ට්ය්පේ කරනවා ඇහෙනවා ..ෆොනේ එක චෙච්ක් කලට තාම මුකුත් අල්ල ගන්න බැරි උනා ..මොනවා උනත් ලොකු කලකිරීමක් තියෙන්නේ ජිවිතේ ගැන ...

Bump