මම මේ වීඩියෝ එක දැක්කේ මගේ ASKMen daily විසිට් එකේදී.
ඔයාලත් මේ වීඩියෝ එක බලන්න. බලල ඔයාල ඒ මාතෘකාව ගැන මොකද හිතන්නේ කියල කියන්න.
මගේ පෞද්ගලික අදහස නම් .පිරිමි සහ ගැහැනුන්ට යහළුවෝ වගේ ඉන්න පුළුවන් එත් ඔය මොනවා කිව්වත් දෙන්න අතරේ sexual tension එක නැති කරන්න හරිම අමාරුයි (කොටින්න්ම කිව්වොත් බැහැ). We can control ourselves but we cant stop our thoughts .නමුත් අපිට වෙන ගෝල් එකක් (අරමුණක් ) තියේනම් වෙන බැඳීමක් තියේනම් ඒ sexual tension එක යටපත් කරගන්න පුලවන් නමුත් කවදාවත් ඒ ගැන හිතෙන එක සම්පුර්ණයෙන් ඉවත්කරන්න බැහැ.

Code:
http://www.youtube.com/watch?v=T_lh5fR4DMA