මොකද හිතෙන්නේ ඇමති මණ්ඩලේ ගැන . අදහසක් දාල යමු .
H helpWorld Member Aug 6, 2015 400 37 0 Sep 10, 2015 #1 මොකද හිතෙන්නේ ඇමති මණ්ඩලේ ගැන . අදහසක් දාල යමු . Last edited: Sep 10, 2015
H helpWorld Member Aug 6, 2015 400 37 0 Sep 10, 2015 #2 රාජ්‍ය ඇමතිවරුන් ලක්ෂ්මන් යාපා අබේවර්ධන – මුදල් ඒ.එච්.එම්.පවුසි – ජාතික ඒකාබද්ධතා ටී.බී.ඒකනායක – ඉඩම් පාලිත රංගේ බණ්ඩාර – වෘත්තීය පුහුණු ප්‍රියංකර ජයරත්න – නීතිය හා සාමය ඩිලාන් පෙරේරා – මහාමාර්ග රවීන්ද්‍ර සමරවීර – කම්කරු හා වෘත්තිය සමිති දිලිප් වෙදආරච්චි – ධීවර රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක – වාරිමාර්ග නිරෝෂන් පෙරේරා – ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික රුවන් විජයවර්ධන – ආරක්ෂක රාජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රේරු – විශ්ව විද්‍යාල අධ්‍යාපන චම්පික ප්‍රේමදාස – කර්මාන්ත ඩබ්ලිව්.මහේෂ්වරන් – ළමා කටයුතු වී.රාධක්‍රිෂ්ණන් – අධ්‍යාපන ඒ.එල්.එම්.හිස්බුල්ලා – පුනරුත්තාපන හා යළි පදිංචිකරවීම් සුජීව සේනසිංහ – ජාත්‍යන්තර වෙළඳාම් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ – ජලසම්පාදන වසන්ත අලුවිහාරේ – කෘෂිකර්ම නියෝජ්‍ය ඇමතිවරුන් සුසන්ත පුංචිනිළමේ – රාජ්‍ය පරිපාලන ලසන්ත අලගියවන්න – මෙගා පොලිස් හා බස්නාහිර සංවර්ධන සුමේධා ජී.ජයසේන – තිරසාර සංවර්ධනය හා වනජීවී එච්.එම්. හාරිස් – ක්‍රීඩා අමීර් අලි – ග්‍රාමීය ආර්ථික තාරානාත් බස්නායක – විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අජිත් පී.පෙරේරා – විදුලිබල හා බල ශක්ති හර්ෂ ද සිල්වා – විදේශ කටයුතු කරුණාරත්න පරණවිතාන – පළාත් සභා හා පළාත් පාලන ඉන්දික බණ්ඩාරනායක – නිවාස රංජන් රාමනායක – සමාජ සේවා ෆයිසාල් කාසිම් – සෞඛ්‍ය සිරිපාල ගම්ලත් – විදේශ රැකියා නිමල් ලංසා – සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අශෝක අබේරත්න – ප්‍රවාහන එරාන් වික්‍රමරත්න – රාජ්‍ය ව්‍යවසාය අරුන්දික ප්‍රනාන්දු – ස්වදේශ කටයුතු අනුරාධ ජයරත්න – මහවැලි සංවර්ධන එස්.දුෂ්මන්ත – අධිකරණ දුනේෂ් ගන්කන්ද – ආපදා කළමනාකරණ අනෝමා ගමගේ – ඛනිජ තෙල් දුලිප් විජේසේකර – තැපැල් හා මුස්ලිම් කටයුතු ලක්ෂ්මන් වසන්ත පෙරේරා – වැවිලි කර්මාන්ත නිශාන්ත මුතුහෙට්ටිගම – වරාය Last edited: Sep 10, 2015
රාජ්‍ය ඇමතිවරුන් ලක්ෂ්මන් යාපා අබේවර්ධන – මුදල් ඒ.එච්.එම්.පවුසි – ජාතික ඒකාබද්ධතා ටී.බී.ඒකනායක – ඉඩම් පාලිත රංගේ බණ්ඩාර – වෘත්තීය පුහුණු ප්‍රියංකර ජයරත්න – නීතිය හා සාමය ඩිලාන් පෙරේරා – මහාමාර්ග රවීන්ද්‍ර සමරවීර – කම්කරු හා වෘත්තිය සමිති දිලිප් වෙදආරච්චි – ධීවර රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක – වාරිමාර්ග නිරෝෂන් පෙරේරා – ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික රුවන් විජයවර්ධන – ආරක්ෂක රාජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රේරු – විශ්ව විද්‍යාල අධ්‍යාපන චම්පික ප්‍රේමදාස – කර්මාන්ත ඩබ්ලිව්.මහේෂ්වරන් – ළමා කටයුතු වී.රාධක්‍රිෂ්ණන් – අධ්‍යාපන ඒ.එල්.එම්.හිස්බුල්ලා – පුනරුත්තාපන හා යළි පදිංචිකරවීම් සුජීව සේනසිංහ – ජාත්‍යන්තර වෙළඳාම් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ – ජලසම්පාදන වසන්ත අලුවිහාරේ – කෘෂිකර්ම නියෝජ්‍ය ඇමතිවරුන් සුසන්ත පුංචිනිළමේ – රාජ්‍ය පරිපාලන ලසන්ත අලගියවන්න – මෙගා පොලිස් හා බස්නාහිර සංවර්ධන සුමේධා ජී.ජයසේන – තිරසාර සංවර්ධනය හා වනජීවී එච්.එම්. හාරිස් – ක්‍රීඩා අමීර් අලි – ග්‍රාමීය ආර්ථික තාරානාත් බස්නායක – විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අජිත් පී.පෙරේරා – විදුලිබල හා බල ශක්ති හර්ෂ ද සිල්වා – විදේශ කටයුතු කරුණාරත්න පරණවිතාන – පළාත් සභා හා පළාත් පාලන ඉන්දික බණ්ඩාරනායක – නිවාස රංජන් රාමනායක – සමාජ සේවා ෆයිසාල් කාසිම් – සෞඛ්‍ය සිරිපාල ගම්ලත් – විදේශ රැකියා නිමල් ලංසා – සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අශෝක අබේරත්න – ප්‍රවාහන එරාන් වික්‍රමරත්න – රාජ්‍ය ව්‍යවසාය අරුන්දික ප්‍රනාන්දු – ස්වදේශ කටයුතු අනුරාධ ජයරත්න – මහවැලි සංවර්ධන එස්.දුෂ්මන්ත – අධිකරණ දුනේෂ් ගන්කන්ද – ආපදා කළමනාකරණ අනෝමා ගමගේ – ඛනිජ තෙල් දුලිප් විජේසේකර – තැපැල් හා මුස්ලිම් කටයුතු ලක්ෂ්මන් වසන්ත පෙරේරා – වැවිලි කර්මාන්ත නිශාන්ත මුතුහෙට්ටිගම – වරාය
SLinKy Active member Jul 6, 2014 666 89 28 Sep 10, 2015 #4 mekata horunta chande dunna minissuth waga kiyanna one.
Enter the dragon Member Jul 25, 2012 3,555 552 0 33 ඩීප් වෙබ් 🚫🚭⛔🚧🚨 Sep 10, 2015 #5 වැඩක් නැහැ බන්..
radiax Well-known member Dec 9, 2007 8,679 985 113 සුන්දර හදවතක..-NRJ- Sep 10, 2015 #7 යකෝ ඔක්කොම හොරු,කුඩු කාරයෝ, දූශිතයෝ ඔක්කොම ඇමතිලනේ. දැන් ඒ දවස් වල මේකෙ උන් ගිරිය කඩාගෙන කෑගැහුවේ බොරුවටද?
යකෝ ඔක්කොම හොරු,කුඩු කාරයෝ, දූශිතයෝ ඔක්කොම ඇමතිලනේ. දැන් ඒ දවස් වල මේකෙ උන් ගිරිය කඩාගෙන කෑගැහුවේ බොරුවටද?
Hapuwa Well-known member Jan 24, 2009 5,158 3,164 113 Sep 10, 2015 #8 Dilip Wedaarachch - Ministry of fisheries. Awulda ban?