මොකද හිතෙන්නේ ඇමති මණ්ඩලේ ගැන .

ඇමති මණ්ඩලේ ගැන .

  • හොදයි

    Votes: 3 5.4%
  • අවුල්

    Votes: 9 16.1%
  • හොදක් නැත්තේම නැ

    Votes: 7 12.5%
  • වැඩක්ම නැ

    Votes: 37 66.1%

  • Total voters
    56

helpWorld

Member
Aug 6, 2015
400
37
0
මොකද හිතෙන්නේ ඇමති මණ්ඩලේ ගැන .

අදහසක් දාල යමු .
 
Last edited:

helpWorld

Member
Aug 6, 2015
400
37
0
රාජ්‍ය ඇමතිවරුන්

  1. ලක්ෂ්මන් යාපා අබේවර්ධන – මුදල්:lol:
  2. ඒ.එච්.එම්.පවුසි – ජාතික ඒකාබද්ධතා
  3. ටී.බී.ඒකනායක – ඉඩම්
  4. පාලිත රංගේ බණ්ඩාර – වෘත්තීය පුහුණු
  5. ප්‍රියංකර ජයරත්න – නීතිය හා සාමය
  6. ඩිලාන් පෙරේරා – මහාමාර්ග
  7. රවීන්ද්‍ර සමරවීර – කම්කරු හා වෘත්තිය සමිති
  8. දිලිප් වෙදආරච්චි – ධීවර රාජ්‍ය ඇමැති:lol:
  9. වසන්ත සේනානායක – වාරිමාර්ග
  10. නිරෝෂන් පෙරේරා – ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික
  11. රුවන් විජයවර්ධන – ආරක්ෂක රාජ්‍ය ඇමැති
  12. මොහාන් ලාල් ග්‍රේරු – විශ්ව විද්‍යාල අධ්‍යාපන
  13. චම්පික ප්‍රේමදාස – කර්මාන්ත
  14. ඩබ්ලිව්.මහේෂ්වරන් – ළමා කටයුතු
  15. වී.රාධක්‍රිෂ්ණන් – අධ්‍යාපන
  16. ඒ.එල්.එම්.හිස්බුල්ලා – පුනරුත්තාපන හා යළි පදිංචිකරවීම්
  17. සුජීව සේනසිංහ – ජාත්‍යන්තර වෙළඳාම්:growl:
  18. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ – ජලසම්පාදන
  19. වසන්ත අලුවිහාරේ – කෘෂිකර්ම
නියෝජ්‍ය ඇමතිවරුන්

  1. සුසන්ත පුංචිනිළමේ – රාජ්‍ය පරිපාලන
  2. ලසන්ත අලගියවන්න – මෙගා පොලිස් හා බස්නාහිර සංවර්ධන
  3. සුමේධා ජී.ජයසේන – තිරසාර සංවර්ධනය හා වනජීවී:lol:
  4. එච්.එම්. හාරිස් – ක්‍රීඩා
  5. අමීර් අලි – ග්‍රාමීය ආර්ථික
  6. තාරානාත් බස්නායක – විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම්
  7. අජිත් පී.පෙරේරා – විදුලිබල හා බල ශක්ති
  8. හර්ෂ ද සිල්වා – විදේශ කටයුතු:growl:
  9. කරුණාරත්න පරණවිතාන – පළාත් සභා හා පළාත් පාලන
  10. ඉන්දික බණ්ඩාරනායක – නිවාස
  11. රංජන් රාමනායක – සමාජ සේවා:lol::lol:
  12. ෆයිසාල් කාසිම් – සෞඛ්‍ය
  13. සිරිපාල ගම්ලත් – විදේශ රැකියා
  14. නිමල් ලංසා – සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු:lol::lol::shocked:
  15. අශෝක අබේරත්න – ප්‍රවාහන
  16. එරාන් වික්‍රමරත්න – රාජ්‍ය ව්‍යවසාය
  17. අරුන්දික ප්‍රනාන්දු – ස්වදේශ කටයුතු:shocked::lol:
  18. අනුරාධ ජයරත්න – මහවැලි සංවර්ධන
  19. එස්.දුෂ්මන්ත – අධිකරණ
  20. දුනේෂ් ගන්කන්ද – ආපදා කළමනාකරණ
  21. අනෝමා ගමගේ – ඛනිජ තෙල්:oo:
  22. දුලිප් විජේසේකර – තැපැල් හා මුස්ලිම් කටයුතු
  23. ලක්ෂ්මන් වසන්ත පෙරේරා – වැවිලි කර්මාන්ත:oo:
  24. නිශාන්ත මුතුහෙට්ටිගම – වරාය:growl::growl::growl::lol:
 
Last edited:

DASKONAPPU

Banned
Mar 16, 2015
1,339
146
0
1499606_896157203799485_843379173554268666_n.jpg
 

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    යකෝ ඔක්කොම හොරු,කුඩු කාරයෝ, දූශිතයෝ ඔක්කොම ඇමතිලනේ. දැන් ඒ දවස් වල මේකෙ උන් ගිරිය කඩාගෙන කෑගැහුවේ බොරුවටද? :lol: