2024 ගැන මොකද හිතෙන්නේ ?

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    Mata A/L thiyena nisa wadi machan gaana.
    Meke owa daanna baha. Habai 2500ta wada wadi.
    සමහර මුරකරු සේවා වල එහෙම ලැබෙන මුදල කියන්න බැහැ නේද. වැඩි මුදලක් දීලා වෙනින් මුරකරු සමාගම් සේවකයන් මිලට ගන්නා නිසාද ඒ ?
     
    • Like
    Reactions: planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    8,630
    14,814
    113
    සමහර මුරකරු සේවා වල එහෙම ලැබෙන මුදල කියන්න බැහැ නේද. වැඩි මුදලක් දීලා වෙනින් මුරකරු සමාගම් සේවකයන් මිලට ගන්නා නිසාද ඒ ?
    Apita kiyala thiyenne salary kiyanne prasiddiye katha karanna ona deyak nemei kiyala. No comments a nisa.
    Mata nam security jobs athi dan. 5+ wage kara neh. Me job hodai :-)
     
    • Like
    Reactions: Janatha Jhon

    planner123

    Well-known member
  • May 22, 2018
    8,630
    14,814
    113
    ඇග බැස්සුවා 113 ඉදන් 88ට, මම 6'1
    ජොබ එකම තැන, වෙනසක් නෑ
    MSc එක කරා,
    ගෑනිව අගමැති කරා 😁
    Wife ta kiyapan poddak diplomatically hasirenna kiyala.
    Ratawal waraddala thank karanawa. Bottu padinawa. Ane manda. Kella kaale wage baha neh dan.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,630
    14,814
    113
    අද ආවම කියන්නම්. උදේ ස්විමින්ග් ගියා කොට්ටච්චි එක්ක
    Aparade pool walata boruwata salli denne kotta madam nam. Nikanma edagena naanawa neh eya. Edagena naana puruddenma kimidila naanna baha kiyala ekko therila wennathi.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,630
    14,814
    113
    මාමන්ඩි තව අක්කර දෙකක් ලිව්වා ගොඩ ඉඩම් . කැමති දෙයක් කරගනින් කියලා . සතුටුයි මූ නම් දෙවියෙක් ද කොහෙද
    Maamandige photo ekak nadda ?
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,792
    113
    දෙහිවල
    මාමන්ඩි තව අක්කර දෙකක් ලිව්වා ගොඩ ඉඩම් . කැමති දෙයක් කරගනින් කියලා . සතුටුයි මූ නම් දෙවියෙක් ද කොහෙද
    බිරිදට තව නංගිලා නැද්ද බන්?
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,878
    22,194
    113
    Kaer Morhen
    thewitcher.com
    good year, කිසිම අවුලක් උනේ නෑ, ජෝබත් මාරු කරා කලින් එකේ අවුරුදු 2ක් ඉදල 1.5x වලට. ගෙවිලා ගියා ඉතින් ඔහේ පතොලයි වැටකොලුයි වගේ.