මොකද හිතෙන්නේ මේක දැක්කම

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මොකද හිතෙන්නේ මේක දැක්කම

    12654388_1511592432476961_6870852765917788178_n.jpg
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    ලොවේ සැමා... එකම දැයේ.. දු දරුවන් වේවා ගීතයේ විෂුවල් එක නේද ?
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    මාර සෙට් එකක් නේ. ආයි කොහෙන්ද ඔහොම එකතුවක් :D
    මට පේන අය
    රූකාන්ත,චන්ද්‍රලේඛා,රුවන් ශ්‍රීලාල්,අමිතා වැදිසිංහ, කීර්ති පැස්කුවල්, එම්එස්,සුනිල්,චම්පා,ඉන්ද්‍රාණි,සමන්,රොනී,නීලා,ශර්ලි,අමිත් වල්පොල,ඇන්ජලීන්, රාජ් සෙනෙවිරත්න, අනිල් භාරතී, ඇන්ටන් ජෝන් යන මහත්ම මහත්මින් ගොඩක් අය දන්නවා එකපාරම සෙට් එකම දැක්කම නම් මතක් වෙන්නෙ නැ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මාර සෙට් එකක් නේ. ආයි කොහෙන්ද ඔහොම එකතුවක් :D
    මට පේන අය
    රූකාන්ත,චන්ද්‍රලේඛා,රුවන් ශ්‍රීලාල්,අමිතා වැදිසිංහ, කීර්ති පැස්කුවල්, එම්එස්,සුනිල්,චම්පා,ඉන්ද්‍රාණි,සමන්,රොනී,නීලා,ශර්ලි,අමිත් වල්පොල,ඇන්ජලීන්, රාජ් සෙනෙවිරත්න, අනිල් භාරතී, ඇන්ටන් ජෝන් යන මහත්ම මහත්මින් ගොඩක් අය දන්නවා එකපාරම සෙට් එකම දැක්කම නම් මතක් වෙන්නෙ නැ.
    :cool:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,599
    28,552
    113

    1- Sunil Perera, Saman de silva, Greshan ananda, Angeline Gunathilake, Sujatha Attanayake, Indrani Perera, Manike attanayake, Rookantha gunathilake, Ruwan Srilal, Chandralekha Perera, Sanjeewani Weerasinghe, Champa Kalhari, Maya Damayanthi Perera
    2- Piyal Perera, Shirley Y Jayantha, Lalith Ponnamperuma, MS Fernando, Amith Walpola, Sohan Weerasinghe, Dalrin, Anton Jones, Suriya Kumara Muththalage, Chandrasena Hettiarachchi
    3- Gypsies members, Anil Baharathi, Nimal Jayamanne, Walter Fernando, Keerthi Pasquel, Raj Senewiratne
     
    Last edited: