රාජපකස දිනනවා කියපු උන් ටික හාන්සි උනා
මය්ට්‍රි දිනනවා කියපු උන් ටික ගොඩ දැන්
ඔතන තියෙන්නේ සම්භාවිතාව කියන ගණිත පාඩම
චන්දයකින් පසුව ජෝතිෂ්‍යකරුවෙක්/සාත්තරකරුවෙක් ගොඩ යෑමේ සම්භාවිතාව = (පැවති රජය පරදිනවා කියපු ගනන / ජෝතිෂ්‍යකරු,සාත්තරකරු සංක්‍යාව) x 100
ඕව තනිබෝරුව මචං. සැබෑ ලෙස කෙන්දර නාලන උන් ඔහොම විකාර විදියට කතා කරන්නෙත් නැහැ. පිස්සු හුත්ත්ලා වගේ කොන්ඩේ වවාගෙන නිගන්ටයෝ වගේ ඉන්නෙත් නැහැ.
උන් සමනය විදියට ඇදලා පලදලා ඉන්නව. එත් සත්ත්රේ දන්නවා. tv පත්ත්ර් වලට යන්නෙත් නැහැ
එහෙම ඉන්න එවුනුත් දෙනව බන් හිටු කියල ලනු.උන් ඔක්කොම එකතු වෙලා ගේම දෙන්නෙ.
උන්ට බඩු එහෙම සෙට් වෙනව හිටු කියල.එක නිසාම මේ දවස් වල ෆිට් එකේ තියන් ඉන්නව.

