මොක්කුද බන් මුන්

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මොක්කුද බන් මුන්

    එකෙක් නැති වෙන කොට එකෙක්​

    hqdefault.jpg

    sumanadasa1.gif

    එකෙක් නැති වෙන කොට එකෙක්
    10985597_939506869393729_567732403169560928_n.jpg
     
    NisalPerera

    Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ
    හෆොයි!.. මුන් ගැනනම් කතා කරලා වැඩක් නෑ බං :no:
    මුන් මේවා බිස්නස් 1ක් කරන බං..:angry:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    රාජපකස දිනනවා කියපු උන් ටික හාන්සි උනා
    මය්ට්‍රි දිනනවා කියපු උන් ටික ගොඩ දැන්
    ඔතන තියෙන්නේ සම්භාවිතාව කියන ගණිත පාඩම

    චන්දයකින් පසුව ජෝතිෂ්‍යකරුවෙක්/සාත්තරකරුවෙක් ගොඩ යෑමේ සම්භාවිතාව = (පැවති රජය පරදිනවා කියපු ගනන / ජෝතිෂ්‍යකරු,සාත්තරකරු සංක්‍යාව) x 100
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    Reply With Quote
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    රාජපකස දිනනවා කියපු උන් ටික හාන්සි උනා
    මය්ට්‍රි දිනනවා කියපු උන් ටික ගොඩ දැන්
    ඔතන තියෙන්නේ සම්භාවිතාව කියන ගණිත පාඩම

    චන්දයකින් පසුව ජෝතිෂ්‍යකරුවෙක්/සාත්තරකරුවෙක් ගොඩ යෑමේ සම්භාවිතාව = (පැවති රජය පරදිනවා කියපු ගනන / ජෝතිෂ්‍යකරු,සාත්තරකරු සංක්‍යාව) x 100

    හරියටම හරි.රජගෙදර ඉන්න එක්ක හිටපු එකෙක් කවදාවත් කියන්නෙ නැහැ ඌ පරදිනව කියල.
    ඒ වගෙම තමයි සිරිකොතේ චටර් ගහන එකෙක් කියන්නෙ නැහැ මහින්ද දිනනව කියල.
    මමත් පහුගිය කාලෙ දෙතුන් දෙනෙක් අදුරගත්ත.මුන් කරන්නෙ ටීම් වර්ක් එකක්.
    එකෙක්ට විරුද්දව එකෙක් යන්නෙ නැහැ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕව තනිබෝරුව මචං. සැබෑ ලෙස කෙන්දර නාලන උන් ඔහොම විකාර විදියට කතා කරන්නෙත් නැහැ. පිස්සු හුත්ත්ලා වගේ කොන්ඩේ වවාගෙන නිගන්ටයෝ වගේ ඉන්නෙත් නැහැ.

    උන් සමනය විදියට ඇදලා පලදලා ඉන්නව. එත් සත්ත්රේ දන්නවා. tv පත්ත්ර් වලට යන්නෙත් නැහැ
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඕව තනිබෝරුව මචං. සැබෑ ලෙස කෙන්දර නාලන උන් ඔහොම විකාර විදියට කතා කරන්නෙත් නැහැ. පිස්සු හුත්ත්ලා වගේ කොන්ඩේ වවාගෙන නිගන්ටයෝ වගේ ඉන්නෙත් නැහැ.

    උන් සමනය විදියට ඇදලා පලදලා ඉන්නව. එත් සත්ත්රේ දන්නවා. tv පත්ත්ර් වලට යන්නෙත් නැහැ

    එහෙම ඉන්න එවුනුත් දෙනව බන් හිටු කියල ලනු.උන් ඔක්කොම එකතු වෙලා ගේම දෙන්නෙ.
    උන්ට බඩු එහෙම සෙට් වෙනව හිටු කියල.එක නිසාම මේ දවස් වල ෆිට් එකේ තියන් ඉන්නව.
     
    :rofl::rofl: