මොක්කුද බන් මේ

Dailco

Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    lankawe cooking video hadala dana kellonge video mix krala mu cooking video dala chora una eka neda 😂 gemak gahanna hadana ekak habi ballo marala hari
     
    • Haha
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,057
    46,542
    113
    lankawe cooking video hadala dana kellonge video mix krala mu cooking video dala chora una eka neda 😂 gemak gahanna hadana ekak habi ballo marala hari
    ඉන්දියන් ගෑණියෙක්ගේ වීඩියෝ බන්..එකී මූට copyrights ගැහුවා FB එකේ වීඩියෝ දාන්න බැරි වෙන්නම..දැන් ආයේ ඇවිත් පරණ හෑල්ලම කියවනවා ඒ පාර.. :rofl:
     
    naralowa holman

    Well-known member
  • Mar 2, 2023
    336
    949
    93
    ඌ ගේමක් ගහල ගානක් හොයාගෙන ආතල් එකේ වීඩියෝ එකක් එහෙම දාගෙන ඉන්නව. කන්න බොන්න නැතුව රටට පාලකයොන්ට බැන බැන ඉන්න අපේ ගොබ්බයො උගෙ ඇද හොයනව. 😂😂
     
    • Like
    Reactions: zid2021 and weer 11

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,005
    113
    ඌ ගේමක් ගහල ගානක් හොයාගෙන ආතල් එකේ වීඩියෝ එකක් එහෙම දාගෙන ඉන්නව. කන්න බොන්න නැතුව රටට පාලකයොන්ට බැන බැන ඉන්න අපේ ගොබ්බයො උගෙ ඇද හොයනව. 😂😂

    ඔව් ඉතිං උෟ ඉන්නේ ලංකාවේ නෙමෙයිනේ රටට රටේ පාලකයින්ට බණින්න.ලංකාවේ හිටියනම් උෟත් රටට පාලකයින්ට බණී..😁
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඔය @nicjosh83 කියන පොන්නයා. ඒ කාලෙ ගෝටගෙයි මහින්දගෙයි පයි උර උර හිටියා දැන් කක්කුස්සියක් ගහන් ඉන්නවා.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    පට්ට කම්මැලි නිකමු ඉන්න රටේ එව්න් කරන්නේ කාට හරි බැන බැන ස්වයං වින්ධනයක් ලබන එක ඉතිං කන්නත් නෑ ඉන්නත් නෑ කිය කියා සදා ඇඩියාව 😂🐒
     
    naralowa holman

    Well-known member
  • Mar 2, 2023
    336
    949
    93
    පට්ට කම්මැලි නිකමු ඉන්න රටේ එව්න් කරන්නේ කාට හරි බැන බැන ස්වයං වින්ධනයක් ලබන එක ඉතිං කන්නත් නෑ ඉන්නත් නෑ කිය කියා සදා ඇඩියාව 😂🐒
    ඔන්න ඕක තමා ඇත්ත.
     
    • Like
    Reactions: weer 11