DO NOT VOTE FOR THESE DUMB ASSES . DO YOUR WORK AND WATCH THE MOVIE . EITHER YOU VOTE OR NOT THERE IS NO BIGGER DIFFERENCE
මම නං කවදාවත් පෞද්ගලික වුවමනාවකට ඕකුන් ලග වැද වැටිල නෑ...
අඩුම තරමේ තමන්ට දෙයක් කරගෙන පළාතටවත් දෙයක් කරනවා නං අවුලක් නෑ...![]()
පෞද්ගලික දේවල් කොහේ කරයිද ? හැමෝටම (මැති ඇමති / හිටපු / මන්ත්රී/ පරාදේශීය/ග්රාම සේවක ගෙවල වලටවත් ඇතුළු ) රත්නපුර > අබ්ලිපිටියට , බලංගොඩට යන්න තියන ප්රදාන පාරේ පාලම අලුත් වැඩිය නොකොට බන්.
rata hadanna issella uba hadiyan

මේ පාර අපේ කොට්ඨාශයෙන් යූඇන්පියෙන් ඉල්ලන්නේ අලූත් එකෙක්... ගහක් පේන්න බැරි ගස් පාලූවෙක්...![]()
පොහොට්ටුවෙන් ඉල්ලන්නේ ගිය පාර සන්ධානයෙන් පත්වෙච්චි එකෙක්... ඌ කොන්කි්රට් පාරවල් වලින් කොච්චර ගැහුවද කියනව නම් දැන් තට්ටු 04 ක ලස්සන ගෙයක් හදාගත්තා...
සන්ධානයෙන් ඉල්ලන එකත් අමුම අමු හොරෙක්...
ජවිපෙ ඉල්ලන එකා පතෝල වගේ... රබර් සෙරෙප්පු කෑලි දෙකක් දාගෙන පාරෙ යන්නේ.... ගම හදන්න කලින් ඌට හැදෙන්නත් තව අවුරුදු 10 ක් වත් ඕන වෙයි... ඔක්කොටම වඩා ඌ ඉස්සර දවසක කියල තියෙනව ගොඩයන්න ලේසිම ක්රමේ දේශපාලනය කියල....
මොක්කුද මේ... කාටද පෝලිමේ ගිහිල්ල චන්දයක් දෙන්නේ....
අපිට ඕව කරන්න බෑ බං...
පළවෙනි එක තමයි දේශපාලූවෙක් කියන නමට බයයි...
ඒ ඔක්කොටම වඩා කවුද බං අපි වගේ එවුන්ට චන්දයක් දෙන්නේ....