මොක්කුද මේ...

මම නං කවදාවත් පෞද්ගලික වුවමනාවකට ඕකුන් ලග වැද වැටිල නෑ...
අඩුම තරමේ තමන්ට දෙයක් කරගෙන පළාතටවත් දෙයක් කරනවා නං අවුලක් නෑ... :baffled:


පෞද්ගලික දේවල් කොහේ කරයිද ? හැමෝටම (මැති ඇමති / හිටපු / මන්ත්‍රී/ පරාදේශීය/ග්‍රාම සේවක ගෙවල වලටවත් ඇතුළු ) රත්නපුර > අබ්ලිපිටියට , බලංගොඩට යන්න තියන ප්‍රදාන පාරේ පාලම අලුත් වැඩිය නොකොට බන්.
 

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,870
    6,499
    113
    ගග අද්දර
    පෞද්ගලික දේවල් කොහේ කරයිද ? හැමෝටම (මැති ඇමති / හිටපු / මන්ත්‍රී/ පරාදේශීය/ග්‍රාම සේවක ගෙවල වලටවත් ඇතුළු ) රත්නපුර > අබ්ලිපිටියට , බලංගොඩට යන්න තියන ප්‍රදාන පාරේ පාලම අලුත් වැඩිය නොකොට බන්.

    පවිත්රට මොංගල්, ඩි ජේ කුඩ්ඩ, කාංචන පවිත්රගේ ගැනී වගේ, තව මොකාද අර කලවානෙන් ඉල්ලපු සන්දානේ පොප්සියා, උගේ එවුන්ට විතරයි කරන්නේ. මෙලෝ රහක් නැහැ බන්.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    rata hadanna issella uba hadiyan

    පල්ල හුත්තිගේ කොල්ල යන්න...
    මම එදා අර ගෑණිට කිව්ව හුත්තට හෝස් එකක් අල්ලල හරි කැරි ටික හෝදල දාන්න කියල... ඇහුවේ නෑනේ...
    නැත්තං අද උඹ වගේ පකෙක් නෑනේ.... :rofl:
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113

    මේ පාර අපේ කොට්ඨාශයෙන් යූඇන්පියෙන් ඉල්ලන්නේ අලූත් එකෙක්... ගහක් පේන්න බැරි ගස් පාලූවෙක්...:frown:

    පොහොට්ටුවෙන් ඉල්ලන්නේ ගිය පාර සන්ධානයෙන් පත්වෙච්චි එකෙක්... ඌ කොන්කි‍්‍රට් පාරවල් වලින් කොච්චර ගැහුවද කියනව නම් දැන් තට්ටු 04 ක ලස්සන ගෙයක් හදාගත්තා... :oo:


    සන්ධානයෙන් ඉල්ලන එකත් අමුම අමු හොරෙක්... :rofl:


    ජවිපෙ ඉල්ලන එකා පතෝල වගේ... රබර් සෙරෙප්පු කෑලි දෙකක් දාගෙන පාරෙ යන්නේ.... ගම හදන්න කලින් ඌට හැදෙන්නත් තව අවුරුදු 10 ක් වත් ඕන වෙයි... ඔක්කොටම වඩා ඌ ඉස්සර දවසක කියල තියෙනව ගොඩයන්න ලේසිම ක‍්‍රමේ දේශපාලනය කියල.... :P


    මොක්කුද මේ... කාටද පෝලිමේ ගිහිල්ල චන්දයක් දෙන්නේ.... :confused:


    ඕවගේ එවුන්ට පෝලිමේ ගිහින් චන්දෙ දීල වැඩක් නැහැ..
    පෝලිමක් දාල උකේ අරින්ට ඕනේ....
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    මම ආයෙ කවදාවත් කිිසිම පොන්න හොර දේශපාළුවෙක්ට ඡන්දයක් දෙන්නෙ නෑ මේ බලු රටේ
    ඡන්ද කොලේ කුණුහරප දෙකක් ලියල එනව
    නැත්නම් එ්කටත් හොර ඡන්ද දානව බන්

    අනික කවදාවත් කිසිම මනුස්සයෙක්ට උදව්වක් නොකරපු ඡන්දෙන් පස්සෙ පැත්ත පළාතක නොආපු බල්ලන්ට ඇයි කතිර ගහන්නෙ.

    කොහෙවත් ඉන්න කාළකණ්නින්ට හොරකම් කරන්න අවස්ථාව උදා කරල දෙන්න ඔබේ වටිනා ඡන්දය පාවිච්චි කරන්න එපා මචන්
     
    • Like
    Reactions: Gayan2016

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අපිට ඕව කරන්න බෑ බං...
    පළවෙනි එක තමයි දේශපාලූවෙක් කියන නමට බයයි...
    ඒ ඔක්කොටම වඩා කවුද බං අපි වගේ එවුන්ට චන්දයක් දෙන්නේ.... :rofl:

    ඉල්ලන්නකො....චන්දේ දෙන්නම් එතකොට....