මොකාද මේ අමාරු කාරයා

Status
Not open for further replies.

rRASHENTHA

Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    මොකාද මේ අමාරු කාරයා

    මන් අදයි දන්නේ මේකේ මෙහෙමත් අමාරු කාරයෝ ඉන්නවා කියල. කැසිල්ලද දන්නේ නැ නේ

    54532738.png
     
    Last edited:

    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    oni tharam anunge nam dala minus rep dena aya innawa ...:D
    ea ayata ithin anukampa karamu...:rofl:

    අනුකම්පා කරලා කරලා දන භූමිකම්පාවක් වෙලා තියෙන්නේ බන්
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඕවා ගණන් ගන්න එපා..
    අපි වගේ සමාජිකයන්ටත් මේ වගේ කමෙන්ට්ස් එනවා..
    ගණන් ගන්න එපා..
    අනික කුහක හදවත් තියෙන අය කොහෙත් ඉන්නවා නේ සහෝදරයා..


    20072011.jpg
     
    Last edited:
    • Like
    Reactions: rRASHENTHA and GAC

    killing machine

    Well-known member
  • Jun 27, 2011
    979
    122
    63
    macho pahath maanasika mattamaka inna unge wadak thama oka... samahara un rep kapaddi ahinsaka ammalawa adinawa... ekenma therum ganna puluwan unge ammalage hati.. ganan ganna epa ban
     

    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    Blacka kawadaawath ohoma rep denne naa pissak ge moda athal ekak

    එක මන් දන්නවා බන්..... මු එහෙම කරන්නේ නැ කියල දන්නවා... මොකද මේ බලු කුක්කා කියලා හොයාගන්නය් මෙහෙම දැම්මේ.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒක මාර කෙළියක්නේ බන්

    ඔව්, අසාධාරණයි තමයි..
    ඒත් අපිට වෙන විකල්පයක් නෑ.. හැම එකටම මේ අඩවියේ ප්‍රධානින්ට මේ ගැන පැමිණිලි කරලා වැඩක් වෙන්නේ නෑ නේ..
    ඒකයි මම නොදැක්ක ගාණට ඉන්න උත්සහ කරන්නේ..
     

    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    macho pahath maanasika mattamaka inna unge wadak thama oka... samahara un rep kapaddi ahinsaka ammalawa adinawa... ekenma therum ganna puluwan unge ammalage hati.. ganan ganna epa ban

    සිරාවට බන් මුන් කරන පවු මේ ආත්මේ ගෙවල ඉවර කරගන්න බැ.... thanx bro..:):):)>>>
     
    Status
    Not open for further replies.