මොකාද මේ අමාරු කාරයා

Status
Not open for further replies.

sandun36

Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    114215314.gif

    reputation_neg.gif
    එස්.බී දෙන ලැප්ටොප් 07-12-2011 12:45 PM -9

    http://www.elakiri.com/forum/showthread.php?t=1160380
     
    • Like
    Reactions: GAC and gayankuwait

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    ඕවා ගණන් ගන්න එපා..
    අපි වගේ සමාජිකයන්ටත් මේ වගේ කමෙන්ට්ස් එනවා..
    ගණන් ගන්න එපා..
    අනික කුහක හදවත් තියෙන අය කොහෙත් ඉන්නවා නේ සහෝදරයා..

    :yes: :yes:
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    ඔව්, අසාධාරණයි තමයි..
    ඒත් අපිට වෙන විකල්පයක් නෑ.. හැම එකටම මේ මේ ගැන පැමිණිලි කරලා වැඩක් වෙන්නේ නෑ නේ..
    ඒකයි මම නොදැක්ක ගාණට ඉන්න උත්සහ කරන්නේ..

    රේප් දෙන උන්ව අඩවියේ ප්‍රධානින්ට හොයන්න බැරිද බන්. එයාල පොඩ්ඩක් මේ ගැන සැලකිලිමත් උනානම් මේ වගේ වැඩ වෙන්නේ නැ නේ.... එළකිරි ඒක ඉස්සරහට යන්නනම් මෙහෙම බකන් නිලාගෙන ඉදලා වැඩක් නැ... එතකොට පෙරහැර ගිහින් ඉවරයි:no::no::no:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    රේප් දෙන උන්ව අඩවියේ ප්‍රධානින්ට හොයන්න බැරිද බන්. එයාල පොඩ්ඩක් මේ ගැන සැලකිලිමත් උනානම් මේ වගේ වැඩ වෙන්නේ නැ නේ.... එළකිරි ඒක ඉස්සරහට යන්නනම් මෙහෙම බකන් නිලාගෙන ඉදලා වැඩක් නැ... එතකොට පෙරහැර ගිහින් ඉවරයි:no::no::no:

    ඒ ප්‍රධානින්ට තේරුමක් නැතුව චෝදනා නගන්න එපා සහෝදරයා...
    ඒ අයට මේ ගැන දැනුවත් කලා නම් හොයලා බලනවා.. ඒත්.. ඒ අයට කී දෙනෙක් ගේ ඒවා හොයලා බලන්න ඕනේ ද අනික ඒ අය කොයි තරම් කාර්ය බහුලද..
    ඉතින් ඒ අයට තේරුමක් නැතිව හැම වේලාවේම මේ ගැන දුක කියාගෙන ඉන්න බැරි හින්දායි නිකන් ඉන්නේ..
    ඒ අයට දැන ගන්න පුලුවන් කම තියෙනවා කවුද මේවා කරන්නේ කියලා.
    ඒත් පෞද්ගලිකත්වයට හානියක් වෙන හින්දා ඒවා නොකියා ඉන්න උත්සහ කරනවා..
    හැබැයි මෙහෙම දෙයක් තියෙනවා සාධාරණ හේතුවක් මත ඒ වගේ කමෙන්ට් එකක් ලැබිලා තියෙනවා නම්. ඒවා වෙනුවෙන් තේරුමක් නැතුව හඩක් නගලා වැඩක් වෙන්නේ නෑ..
     
    ඒ ප්‍රධානින්ට ඒ පට්ටම දීලා තියෙන්නේ ඒකෙන වැඩක් වෙන්න ඕන නිසානේ.එත ඉතින් එයාලා ඒ වැඩ නොකර ඉන්නවනම් දැන අදුනන කෙනෙක්ට ඒක දුන්නනම් ඉවරයි නේ.:dull::dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔව්, අසාධාරණයි තමයි..
    ඒත් අපිට වෙන විකල්පයක් නෑ.. හැම එකටම මේ අඩවියේ ප්‍රධානින්ට මේ ගැන පැමිණිලි කරලා වැඩක් වෙන්නේ නෑ නේ..
    ඒකයි මම නොදැක්ක ගාණට ඉන්න උත්සහ කරන්නේ..
    මොඩ් කියල දාලා දුන්නෙ අයියා නෙද :rofl::lol:මෙකත් ඔබගෙම වැඩක්ද:Pඔයානම් මොඩ් කියල
    දාලා රෙප් කපන්න්නෙ නෙද
    උදා
    සුරංග+රොවින්:rofl:
     
    Mz Maxza

    Member
    Aug 1, 2007
    1,811
    82
    0
    ?????

    ඒ ප්‍රධානින්ට තේරුමක් නැතුව චෝදනා නගන්න එපා සහෝදරයා...
    ඒ අයට මේ ගැන දැනුවත් කලා නම් හොයලා බලනවා.. ඒත්.. ඒ අයට කී දෙනෙක් ගේ ඒවා හොයලා බලන්න ඕනේ ද අනික ඒ අය කොයි තරම් කාර්ය බහුලද..
    ඉතින් ඒ අයට තේරුමක් නැතිව හැම වේලාවේම මේ ගැන දුක කියාගෙන ඉන්න බැරි හින්දායි නිකන් ඉන්නේ..
    ඒ අයට දැන ගන්න පුලුවන් කම තියෙනවා කවුද මේවා කරන්නේ කියලා.
    ඒත් පෞද්ගලිකත්වයට හානියක් වෙන හින්දා ඒවා නොකියා ඉන්න උත්සහ කරනවා..
    හැබැයි මෙහෙම දෙයක් තියෙනවා සාධාරණ හේතුවක් මත ඒ වගේ කමෙන්ට් එකක් ලැබිලා තියෙනවා නම්. ඒවා වෙනුවෙන් තේරුමක් නැතුව හඩක් නගලා වැඩක් වෙන්නේ නෑ..
    -mod
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මොඩ් කියල දාලා දුන්නෙ අයියා නෙද :rofl::lol:මෙකත් ඔබගෙම වැඩක්ද:Pඔයානම් මොඩ් කියල
    දාලා රෙප් කපන්න්නෙ නෙද
    උදා
    සුරංග+රොවින්:rofl:
    ඕවා ගණන් ගන්න එපා..
    අපි වගේ සමාජිකයන්ටත් මේ වගේ කමෙන්ට්ස් එනවා..
    ගණන් ගන්න එපා..
    අනික කුහක හදවත් තියෙන අය කොහෙත් ඉන්නවා නේ සහෝදරයා..
     
    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    ඕවා ගණන් ගන්න එපා..
    අපි වගේ සමාජිකයන්ටත් මේ වගේ කමෙන්ට්ස් එනවා..
    ගණන් ගන්න එපා..
    අනික කුහක හදවත් තියෙන අය කොහෙත් ඉන්නවා නේ සහෝදරයා..

    :rofl::rofl::rofl:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    රේප් දෙන උන්ව අඩවියේ ප්‍රධානින්ට හොයන්න බැරිද බන්. එයාල පොඩ්ඩක් මේ ගැන සැලකිලිමත් උනානම් මේ වගේ වැඩ වෙන්නේ නැ නේ.... එළකිරි ඒක ඉස්සරහට යන්නනම් මෙහෙම බකන් නිලාගෙන ඉදලා වැඩක් නැ... එතකොට පෙරහැර ගිහින් ඉවරයි:no::no::no:

    hoyanna nam puluwan ban. Report kara man.
    adminlatath ithin rep dena eun hoya hoya hitiyoth okkogemalage.. bakan nila innawata wada chater eka etakotath kohomath pereahara yanawane.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඕවා ගණන් ගන්න එපා..
    අපි වගේ සමාජිකයන්ටත් මේ වගේ කමෙන්ට්ස් එනවා..
    ගණන් ගන්න එපා..
    අනික කුහක හදවත් තියෙන අය කොහෙත් ඉන්නවා නේ සහෝදරයා..
    අයියා එහෙම කතා කරන එක වැරදිනෙ අයියා එහෙනම් අයි මොඩ් කියල දාලා රෙප් කපන්නෙ:rofl::lol: +දෙනකොට වගෙ නම දාලා දෙන්නකො:P:lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඒ ප්‍රධානින්ට තේරුමක් නැතුව චෝදනා නගන්න එපා සහෝදරයා...
    ඒ අයට මේ ගැන දැනුවත් කලා නම් හොයලා බලනවා.. ඒත්.. ඒ අයට කී දෙනෙක් ගේ ඒවා හොයලා බලන්න ඕනේ ද අනික ඒ අය කොයි තරම් කාර්ය බහුලද..
    ඉතින් ඒ අයට තේරුමක් නැතිව හැම වේලාවේම මේ ගැන දුක කියාගෙන ඉන්න බැරි හින්දායි නිකන් ඉන්නේ..
    ඒ අයට දැන ගන්න පුලුවන් කම තියෙනවා කවුද මේවා කරන්නේ කියලා.
    ඒත් පෞද්ගලිකත්වයට හානියක් වෙන හින්දා ඒවා නොකියා ඉන්න උත්සහ කරනවා..
    හැබැයි මෙහෙම දෙයක් තියෙනවා සාධාරණ හේතුවක් මත ඒ වගේ කමෙන්ට් එකක් ලැබිලා තියෙනවා නම්. ඒවා වෙනුවෙන් තේරුමක් නැතුව හඩක් නගලා වැඩක් වෙන්නේ නෑ..

    කො මෙ බන කියන අයියා පැනල දිවුවාදා:lol::rofl:කැතයි හොදෙ:lol:
     
    Status
    Not open for further replies.