මම පනත් ගෑන දන්නේ නෑ. නමුත් දොස්තරවරුන්ට පරීක්ෂන මගින් සනාත කරන්න පුලුවන් වුනු අවස්තාවල ගබ්සාව කලයුතු නම් එයට අවසර දෙන්න ඔනේ.
මම දන්න අක්ක කෙනෙක් අවුරුදු ගානක් බබාලා නෑතිව ලෑබෙන්න ආව බබා අසාමනයයි කියල එක VOG කෙනෙක් ඈබෝර්ෂන් එකක් කරන්න යෝජනා කලා. නමුත් ඈගේ වාසනාවට වෙනත් VOG කෙනෙක් ඒම පරීක්ෂනයේ සාර්තකත්වය 50% පමනයි කියල එම තීරණය වෙනස් කලා
අදටත් ඒ බබා හොදින් ඉන්නවා. කලින් කිව්ව VOG ප්‍රයිවට් විතරයි මම හිතන්නේ කරන්නේ. බබාව බේරුව කෙනා නම් අති දක්ෂයෙක්
ඒ හින්දා මේ තීරනය ගනිද්දි අනිවාර්යයෙන් කලයුතු පරීක්ශන සහ තීරණය ගෑනීමට අදාලවන පරීක්ෂනයේ ප්‍රතිපල ගෑන නිවෑරිදි අගයන්, දත්ත නියම කරන්න ඔනේ