මොකුත්ම කරන්න බෑ අම්මේ !

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,594
    113
    xxx
    මම පනත් ගෑන දන්නේ නෑ. නමුත් දොස්තරවරුන්ට පරීක්ෂන මගින් සනාත කරන්න පුලුවන් වුනු අවස්තාවල ගබ්සාව කලයුතු නම් එයට අවසර දෙන්න ඔනේ.
    මම දන්න අක්ක කෙනෙක් අවුරුදු ගානක් බබාලා නෑතිව ලෑබෙන්න ආව බබා අසාමනයයි කියල එක VOG කෙනෙක් ඈබෝර්ෂන් එකක් කරන්න යෝජනා කලා. නමුත් ඈගේ වාසනාවට වෙනත් VOG කෙනෙක් ඒම පරීක්ෂනයේ සාර්තකත්වය 50% පමනයි කියල එම තීරණය වෙනස් කලා

    අදටත් ඒ බබා හොදින් ඉන්නවා. කලින් කිව්ව VOG ප්‍රයිවට් විතරයි මම හිතන්නේ කරන්නේ. බබාව බේරුව කෙනා නම් අති දක්ෂයෙක්

    ඒ හින්දා මේ තීරනය ගනිද්දි අනිවාර්යයෙන් කලයුතු පරීක්ශන සහ තීරණය ගෑනීමට අදාලවන පරීක්ෂනයේ ප්‍රතිපල ගෑන නිවෑරිදි අගයන්, දත්ත නියම කරන්න ඔනේ
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ලංකාවේ අගරදගුරුතුමා අදහන්නේ පාප් වහන්සේ අදහන දෙවියන් නොවේද? ගබ්සාව ගැන මත දෙකක් ඇයි?

    ශ්‍රී ලංකා රජය විසින් ජනතාවගේ හිතසුව පිණිස ඉදිරිපත් කරන යෝජනා සහ තීන්දු තීරණ වලට පන්සල සහ කතෝලික පල්ලිය නිරන්තරයෙන්ම විරුද්ධ වන බව පෙනේ.


    කතෝලික සභාවේ නවතම නිවේදනයකට අනුව ආණ්ඩුව යෝජනා කර ඇති කුමන ආකාරයේ ගබ්සාවකට වුවද ඔවුන් තරයේ විරුද්ධ බව ප්‍රකාශ කර ඇති අතර මෙය ලියන මොහොත දක්වාත් පන්සල් නිවේදනය නම් දැක්කේ නැත.


    මෙම ලිපිය ලියන මා දශක කිහිපයක සිට ම ජීවත් වන්නේ කතෝලික බැතිමතුන්ගේ දෙවියන් වහන්සේගේ ජීවමාන නියෝජිතයා වන ශුද්ධ වූ පාප් වහන්සේගේ නුවර හෙවත් වතිකානුව පිහිටි ඉතාලියේ ය.



    ශ්‍රී ලංකාවේ ආණ්ඩුව යෝජනා කර ඇත්තේ ස්ත්‍රී දූෂණයකින් පිහිටන දරු ගැබක් හෝ බරපතළ ආපදාවන් සහිතව පිහිටන දරු ගැබක් අවසන් කර ගැනීමට අවස්ථාව ලබා දීමට ය.


    එහි ඇති අසාධාරණ හෝ ආගම් විරෝධී බව කුමක්ද?



    මා මෙහි දී කියන්නේ මෙවන් පනතක් පාප් වහන්සේද ජීවත් වන ලොව ප්‍රධානම කතෝලික රාජ්‍ය වූ ඉතාලියේ සම්මත කර ඇත්තේ 1978 මැයි 27 තරම් ඈත කාලයකදී බවයි. ඉතාලියේ අවුරුදු 18 කට වැඩි ස්ත්‍රියකට ගැබ හට ගෙන දින 90 කට පෙර ස්වකැමැත්තෙන් ගබ්සාව සිදු කර ගැනීමට අවසර තිබේ. ඉතාලි පනතේ ඇති විශේෂත්වය වන්නේ විවාහක ස්ත්‍රියකට තම ස්වාමියා අකමැති වුවද ස්වකැමැත්තට එකී ගබ්සාව කර ගත හැකිවීමයි.


    එසේ නම් ලංකාවේ කතෝලික සභාවේ ඉන්නේ පාප් වහන්සේටත් වඩා භක්තිවන්තයන් ද?

    තවත් කරුණක් කිව යුතුය. ලංකාවේ නොයෙක් අවස්ථාවල ක්‍රිස්තු චරිතය සම්බන්ධ චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා ද ලංකාවේ කතෝලික සභාවෙන් එල්ල වන බාධාවන් දැක ඇත. එසේ ලංකාවේ තහනම් කළ ක්‍රිස්තු චරිතයේ මතභේදාත්මක තැන් අරභයා නිපදවූ විදේශ චිත්‍රපට වතිකානුව පිහිටි ඉතාලියේ පාප් වහන්සේගෙන් කිසිදු බාධාවක් නොමැතිව අපූරුවට තිරගත වේ.


    මෙය පුදුම තත්ත්වයකි. ලංකාවේ අගරදගුරු තුමන් ඇතුළු කතෝලික සභාව අදහන්නේ පාප් වහන්සේ අදහන දෙවියන් වහන්සේ නොවේදැයි අපට ගැටළුවකි. ශුද්ධ වූ පාප් වහන්සේටත් නැති උමතුවක් අපේ උතුමන්ලාට වැළඳුනේ කෙසේද?
    චන්ද්‍ර වික්‍රම - මිලානෝ

    (LankaEnews)
    :dull::dull::dull:
     

    rathnakumara.shn

    Junior member
  • Jan 12, 2015
    93
    5
    8
    E athin mage bossa raththaran.
    "ඔයාගේ දරුවා හරියට වැඩෙන්නෙ නෑ අම්මේ, එයා ඉපදුනාම ජීවත් වෙන එකක් නෑ"

    Kiyala pora nawaththanne ne. Aye ahanawa moko karanne sathi 40 wenakanma adinawada?Dan ayin karala hoda nirogi
     

    rathnakumara.shn

    Junior member
  • Jan 12, 2015
    93
    5
    8
    help

    Machan ridila......are you a doctor?
    Pls help me machan.
    I need some help from you.
    Pls tell how to contact you.pls send me your contact details
    This is private case.
    Thanks