ප්‍රියාදර වේස බයියනේ, මොකෙක්ද ඕයි තොපි මේ ගෙනවේ. මූගෙ කතා අහලා ඔළුව රිදෙනවා. සිරාවටම එපා වෙලා ඕයි තියෙන්නෙ.
Link
රටේ ඉන්න බහුතරයක් අති පන්ඩිතයො, ඒක උගත් නූගත් කියලා කිසි වෙනසක් නෑ.ඒ වගේම තමා ප්‍ර්ශ්නයක් ආපු ගමන් මම දන්නේ නෑ, මට අදාල නෑ කියලා ලේසියේන් ලෙස්සලා යනවා, තමන් ඉන්න ලෙවල් එක ගැනවත් හිතන්නේ නැතිව, ඒ වගකීම් ගන්නේ නැතුව.
එහෙම ගත්තාම උගත්තන් හා නූගතුන් අතර කිසි වෙනසක් නෑ
. ඒක නිසා රටට ඔනේ බුද්දිමතුන්.
ප්‍රියාදර වේස බයියනේ, මොකෙක්ද ඕයි තොපි මේ ගෙනවේ. මූගෙ කතා අහලා ඔළුව රිදෙනවා. සිරාවටම එපා වෙලා ඕයි තියෙන්නෙ.
Link
ඌ එහෙමනම් උගේ මැතිවරණ වේදිකාවේ බන්දු සමරසින්හලා ඉන්න බෑනේ. ගල් පැලෙන පච අත අරින්න ඔනේත් නෑනේ.a kiyanne dan inna kena buddimath ne kiyalada????

ඔව්.පොර ආව මුල් කාලේ සෑහෙන්න මීඩියා වල කතා කරා.කරන කරන සැරේ සැරටම නාගත්තා.ආයෙ ගොඩගන්න බැරි වෙන්නම ප්‍රතිරූපය ඩැමේජ් උනා.දැන් පොර ජාතිය අමතන්න විතරයි එලියට එන්නේ.මීඩියා එක්ක ගනුදෙනු කරන්න කිංස්ලිවයි සුදේවයි ගත්තෙත් ඒ නිසා තමයි.පව් ඉතින්.ඔය කාබනික වගා බිමේ සීන් එකත් සෑහෙන්න ප්‍රැක්ටිස් කරල කරන්න ඇත්තෙ.ඒත් නානවනෙමේ මනුස්සයා පව් ඇත්තටම..
හිතලා කියන දේවල් නෙමේ..
ප්‍රියාදර වේස බයියනේ, මොකෙක්ද ඕයි තොපි මේ ගෙනවේ. මූගෙ කතා අහලා ඔළුව රිදෙනවා. සිරාවටම එපා වෙලා ඕයි තියෙන්නෙ.
Link