ඔන්න ඔහේ ඉතුරුටිකත් ඉදල යයි.ඔව්.පොර ආව මුල් කාලේ සෑහෙන්න මීඩියා වල කතා කරා.කරන කරන සැරේ සැරටම නාගත්තා.ආයෙ ගොඩගන්න බැරි වෙන්නම ප්‍රතිරූපය ඩැමේජ් උනා.දැන් පොර ජාතිය අමතන්න විතරයි එලියට එන්නේ.මීඩියා එක්ක ගනුදෙනු කරන්න කිංස්ලිවයි සුදේවයි ගත්තෙත් ඒ නිසා තමයි.පව් ඉතින්.ඔය කාබනික වගා බිමේ සීන් එකත් සෑහෙන්න ප්‍රැක්ටිස් කරල කරන්න ඇත්තෙ.ඒත් නානවනෙ
බැනල වැඩක් නැහැ. හැදෙන පොරක් නෙමේ.
