මොකෙක් ද බං මූ ? සයිකො ද කොහෙද

achalar

Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    Mu ohoma loku line alluwata ape iskole eun set ekak 2002 di kalutharadi muta elawa elawa gahala tiye.. lol Gangster rapper..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මුන් රැපර්ලද බං.. ගංජා කැරියො.. මරු විකාරෙන් දොඩවනවා.. ඌට තේරෙන්නෙත් නෑ අපිට තේරෙන්නෙත් නෑ..
     
    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    මුන් රැපර්ලද බං.. ගංජා කැරියො.. මරු විකාරෙන් දොඩවනවා.. ඌට තේරෙන්නෙත් නෑ අපිට තේරෙන්නෙත් නෑ..

    සිරාවටම මචං මරු විකාරෙන් තමයි කියවන්නෙ.ජොයින්ට් පප්පලා.ඉරාජ් කියන්නෙ රැප් ජනපති ලු.අනේ මන්දා ඉතින්.මූ ගෙදර ගෑනිත් එක්ක කොහොම ඉන්නවද මන්දා :baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරාවටම මචං මරු විකාරෙන් තමයි කියවන්නෙ.ජොයින්ට් පප්පලා.ඉරාජ් කියන්නෙ රැප් ජනපති ලු.අනේ මන්දා ඉතින්.මූ ගෙදර ගෑනිත් එක්ක කොහොම ඉන්නවද මන්දා :baffled:

    ගෑනිත් එක්ක රැප් කරකර ඇති.. මෙන්න බලපං රැප්..:rofl: