මොකෙක් ද බං මූ ? සයිකො ද කොහෙද
http://www.youtube.com/watch?v=pUGD...cmFwIHBhcmFwdXJh&client=mv-google&gl=US&hl=en
http://www.youtube.com/watch?v=pUGD...cmFwIHBhcmFwdXJh&client=mv-google&gl=US&hl=en
මුන් රැපර්ලද බං.. ගංජා කැරියො.. මරු විකාරෙන් දොඩවනවා.. ඌට තේරෙන්නෙත් නෑ අපිට තේරෙන්නෙත් නෑ..

සිරාවටම මචං මරු විකාරෙන් තමයි කියවන්නෙ.ජොයින්ට් පප්පලා.ඉරාජ් කියන්නෙ රැප් ජනපති ලු.අනේ මන්දා ඉතින්.මූ ගෙදර ගෑනිත් එක්ක කොහොම ඉන්නවද මන්දා![]()

ගෑනිත් එක්ක රැප් කරකර ඇති.. මෙන්න බලපං රැප්..