මොකේද_ගාණ_හරි?

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
brackets athule thiyana 2+1 ekathu kalaata passe ewa(brackets) ayin wenne naa.. eiwaa ehemama thiyanawaa

ඔව් මිනිහෝ බ්‍රැකට්ස් අයින් වෙන්නේ නෑ..
බ්‍රැකට්ස් කියන්නේ ගුණ කිරීම..
මුලින්ම බෙදීම කරලා පස්සේ ගුණ කිරීම කරපං..
හරියට BODMAS ඇප්ලයි කරන්නේ නෑ උඹල ඒකයි ඕක වරද්දගන්නේ..
 

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    මේ ටික තේරුන්නෑ :eek:

    වර්ගමූල බට්න් එක ඔබල 4 ගහනවනෙ, සමාන කිරීමත් ගහපං..
    ඊට පස්සෙ අඩු කිරීම 2 ගහපං :P
     
    Last edited:

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මම වැරදියි වගේ :(

    6/2*3
    3*3
    9 :sorry: (ගුණ කිරීමට කලින්, බෙදීම)

    අන්න හරි..
    ගාන දැක්ක ගමන් පුක උඩ දාගෙන හැදුවා..
    පලවෙනි දේ කලබල නොවී ඉදපං..
    ගණන් හදන්න විතරක් නෙමෙයි ජීවිතේ කොයි දේටත්..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    අන්න හරි..
    ගාන දැක්ක ගමන් පුක උඩ දාගෙන හැදුවා..
    පලවෙනි දේ කලබල නොවී ඉදපං..
    ගණන් හදන්න විතරක් නෙමෙයි ජීවිතේ කොයි දේටත්..

    :P
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනේ රෙද්ද
    gif.latex
    කිව්වාම ඕකට
    gif.latex
    කියලත් කිව්වෑකි
    gif.latex
    කියලත් කිව්වෑකි හරි හමං එක තේරුමක් නෑ ඒක හින්ද තමා
    gif.latex
    ලකුණ පාවිච්චි කරන්නැත්තෙ ඒ වෙනුවට ඉර ගහල බෙදීම දාන්නෙ එතකොට ඔය පැටලිලි නෑ :no:
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    අනේ රෙද්ද
    gif.latex
    කිව්වාම ඕකට
    gif.latex
    කියලත් කිව්වෑකි
    gif.latex
    කියලත් කිව්වෑකි හරි හමං එක තේරුමක් නෑ ඒක හින්ද තමා
    gif.latex
    ලකුණ පාවිච්චි කරන්නැත්තෙ ඒ වෙනුවට ඉර ගහල බෙදීම දාන්නෙ එතකොට ඔය පැටලිලි නෑ :no:

    kawda bun ohoma ganan hadanna igannuwe :sorry: BODMAS kiyala ekak thiyenawa rule walata pitin gihin haduwoth waradi.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    kawda bun ohoma ganan hadanna igannuwe :sorry: BODMAS kiyala ekak thiyenawa rule walata pitin gihin haduwoth waradi.

    රූල් එකට තමා හදල තියෙන්නෙ මං කියල තියෙන්නෙ අර ඉරයි තිත් දෙකයි දාල තියෙන බෙදීම දැම්මාම මේකෙ තේරුම් දෙකක් තියෙනව දෙකම හරි කියල :yes: ඒකට ඉරයි තිත් දෙකෙයි බෙදීම ලියන්නැතුව ඉන්න ඕනෙ :yes:

    Win cal eke me gana type karanna puluwanda..

    පුලුවන් :yes:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,865
    113
    -~උලක් උඩ-~
    ඔව් මිනිහෝ බ්‍රැකට්ස් අයින් වෙන්නේ නෑ..
    බ්‍රැකට්ස් කියන්නේ ගුණ කිරීම..
    මුලින්ම බෙදීම කරලා පස්සේ ගුණ කිරීම කරපං..
    හරියට BODMAS ඇප්ලයි කරන්නේ නෑ උඹල ඒකයි ඕක වරද්දගන්නේ..

    ow maame therunaa:sorry::sorry::sorry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    The above value is very close to zero.

    -39 at the end of the answer stands for e^(-39).
    SO the actual answer is -8.164 x e^(-39) which is 0.000000.... something.
    (e~=2.71).

    ක්ලෝස්ටු සීරෝ වෙලා බෑනෙ අනික් කැල්කියුලේටර් වල හරියට 0 කියල පෙන්නනවනෙ :baffled:
    btw ඔතන e කියන්නෙ 2.71 නෙමේ 10බල කියන එක
    e12 = 10^12
    e-39 = 10^-39
     

    thilan_perera

    Well-known member
  • Jul 13, 2009
    881
    150
    63
    ක්ලෝස්ටු සීරෝ වෙලා බෑනෙ අනික් කැල්කියුලේටර් වල හරියට 0 කියල පෙන්නනවනෙ :baffled:
    btw ඔතන e කියන්නෙ 2.71 නෙමේ 10බල කියන එක
    e12 = 10^12
    e-39 = 10^-39

    Yes. Sorry made a mistake.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,865
    113
    -~උලක් උඩ-~
    The above value is very close to zero.

    -39 at the end of the answer stands for e^(-39).
    SO the actual answer is -8.164 x e^(-39) which is 0.000000.... something.
    (e~=2.71).

    oya e neme neda othana kiyanne... scientific notation wala e kiyanne 10 to the power kiyana eka neda? kohoma baluwath oka 0ta ithaama lanngayi mulata bindu 38k enna one:D
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ඉතිං එහෙම කලත් 0 එන්නෑ :D
    screenshot_2017_06_15_at_17_48_49.png

    මචං 4 ගහල වර්ගමූල බොත්තම එබුවම, මෙහෙම එනවනෙ

    Capture.JPG

    දැන් සමාන කිරීම එබුවම නිකම්ම 2 වැටෙනව

    Capture 2.JPG

    ඒකෙන් දෙකක් අඩු කළාම 0 යි
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මචං 4 ගහල වර්ගමූල බොත්තම එබුවම, මෙහෙම එනවනෙ

    View attachment 68731

    දැන් සමාන කිරීම එබුවම නිකම්ම 2 වැටෙනව

    View attachment 68730

    ඒකෙන් දෙකක් අඩු කළාම 0 යි

    ඒත් නෑ හිටපං මං video එකක් දාන්න :sorry: