ඔව් නේන්නං...
වර්ගමූල 4 අරං සමාන කිරීම ගහල ඉන්ඩ වෙනව ඉතුරුව කරන්ඩ
මේ වින්ඩෝස් 10
මේ ටික තේරුන්නෑ

ඔව් නේන්නං...
වර්ගමූල 4 අරං සමාන කිරීම ගහල ඉන්ඩ වෙනව ඉතුරුව කරන්ඩ
මේ වින්ඩෝස් 10

brackets athule thiyana 2+1 ekathu kalaata passe ewa(brackets) ayin wenne naa.. eiwaa ehemama thiyanawaa
මේ ටික තේරුන්නෑ![]()

මම වැරදියි වගේ
6/2*3
3*3
9(ගුණ කිරීමට කලින්, බෙදීම)
අන්න හරි..
ගාන දැක්ක ගමන් පුක උඩ දාගෙන හැදුවා..
පලවෙනි දේ කලබල නොවී ඉදපං..
ගණන් හදන්න විතරක් නෙමෙයි ජීවිතේ කොයි දේටත්..


වර්ගමූල බට්න් එක ඔබල 4 ගහනවනෙ, සමාන කිරීමත් ගහපං..
ඊට පස්සෙ අඩු කිරීම 2 ගහපං![]()

ඔයිට ආතල් windows calculator එකේ වර්ගමූළ 4න් 2ක් අඩු කරල බලපං![]()
[IMG]http://s20.postimg.org/oeoh8nhml/screenshot_2017_06_15_at_17_23_25.png[/IMG]
අනේ රෙද්දකිව්වාම ඕකට
කියලත් කිව්වෑකි
කියලත් කිව්වෑකි හරි හමං එක තේරුමක් නෑ ඒක හින්ද තමා
ලකුණ පාවිච්චි කරන්නැත්තෙ ඒ වෙනුවට ඉර ගහල බෙදීම දාන්නෙ එතකොට ඔය පැටලිලි නෑ![]()
![]()
BODMAS kiyala ekak thiyenawa rule walata pitin gihin haduwoth waradi.kawda bun ohoma ganan hadanna igannuweBODMAS kiyala ekak thiyenawa rule walata pitin gihin haduwoth waradi.
ඒකට ඉරයි තිත් දෙකෙයි බෙදීම ලියන්නැතුව ඉන්න ඕනෙ 
Win cal eke me gana type karanna puluwanda..

ඔව් මිනිහෝ බ්රැකට්ස් අයින් වෙන්නේ නෑ..
බ්රැකට්ස් කියන්නේ ගුණ කිරීම..
මුලින්ම බෙදීම කරලා පස්සේ ගුණ කිරීම කරපං..
හරියට BODMAS ඇප්ලයි කරන්නේ නෑ උඹල ඒකයි ඕක වරද්දගන්නේ..



ඉතිං එහෙම කලත් 0 එන්නෑ
![]()
The above value is very close to zero.
-39 at the end of the answer stands for e^(-39).
SO the actual answer is -8.164 x e^(-39) which is 0.000000.... something.
(e~=2.71).

ක්ලෝස්ටු සීරෝ වෙලා බෑනෙ අනික් කැල්කියුලේටර් වල හරියට 0 කියල පෙන්නනවනෙ
btw ඔතන e කියන්නෙ 2.71 නෙමේ 10බල කියන එක
e12 = 10^12
e-39 = 10^-39
The above value is very close to zero.
-39 at the end of the answer stands for e^(-39).
SO the actual answer is -8.164 x e^(-39) which is 0.000000.... something.
(e~=2.71).

මචං 4 ගහල වර්ගමූල බොත්තම එබුවම, මෙහෙම එනවනෙ
View attachment 68731
දැන් සමාන කිරීම එබුවම නිකම්ම 2 වැටෙනව
View attachment 68730
ඒකෙන් දෙකක් අඩු කළාම 0 යි
