ඉතිං = ලකුණ ඔබන්න ඕනෙ උත්තරේ එන්න![]()
එතකොට answer එක 2යි.
6 / 2 (2 + 1)
ඔය දෙක වදින්නේ නැහැනේ බන්.
Last edited:
ඉතිං = ලකුණ ඔබන්න ඕනෙ උත්තරේ එන්න![]()
එතකොට answer එක 2යි.
6 / 2 (2 + 1)
ඔය දෙක වදින්නේ නැහැනේ බන්.

අනේ රෙද්දකිව්වාම ඕකට
කියලත් කිව්වෑකි
කියලත් කිව්වෑකි හරි හමං එක තේරුමක් නෑ ඒක හින්ද තමා
ලකුණ පාවිච්චි කරන්නැත්තෙ ඒ වෙනුවට ඉර ගහල බෙදීම දාන්නෙ එතකොට ඔය පැටලිලි නෑ![]()
![]()
මචං 4 ගහල වර්ගමූල බොත්තම එබුවම, මෙහෙම එනවනෙ
View attachment 68731
දැන් සමාන කිරීම එබුවම නිකම්ම 2 වැටෙනව
View attachment 68730
ඒකෙන් දෙකක් අඩු කළාම 0 යි

Podi awulak Thiyenawa,
meke eka paaratama (2+1) udata giye
kohomada ban ? Oke answer eka ganne oya widiyatanam nemei.![]()

වර්ගමූල බට්න් එක ඔබල 4 ගහනවනෙ, සමාන කිරීමත් ගහපං..
ඊට පස්සෙ අඩු කිරීම 2 ගහපං![]()
දෙක ගැහුවම කෙලින්ම 3 යි කියල උත්තරේ වැටෙනව![]()
![]()

වින්ඩෝස් 10වල කැල් එක වෙනස්ද දන්නෙ නෑ
වර්ගමූල 4 ම ඕන්නෑ වර්ගමූල 9 - 3 ගැහුවත් 0 එන්නැ
වින්ඩෝස් 10වල කැල් එක වෙනස්ද දන්නෙ නෑ
ඒක තමා උන් හදල ඇති XP vista වලත් ඔය අවුල තියෙනවවර්ගමූල 4 ම ඕන්නෑ වර්ගමූල 9 - 3 ගැහුවත් 0 එන්නැ
![]()
නැ 0 ආවේ නැ බන්. වෙන මගුලක් එන්නේ. -8.164.....
මේ පිළිවෙලට ගහලා බලන්න.
4 > වර්ගමූල > = > - > 2 > =

ආ යං දැං කට්ටිය X Files බලන්ඩ
7ට රූපවාහිනියෙ

ආ යං දැං කට්ටිය X Files බලන්ඩ
7ට රූපවාහිනියෙ
yanna one balanna 