මොකේද_ගාණ_හරි?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    එතකොට answer එක 2යි.

    6 / 2 (2 + 1)

    ඔය දෙක වදින්නේ නැහැනේ බන්.

    දෙක ගැහුවම කෙලින්ම 3 යි කියල උත්තරේ වැටෙනව :yes: :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ඇත්තටම BODMAS කියන්නෙ සම්මතයක් විතරයි නේද..
     

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    අනේ රෙද්ද
    gif.latex
    කිව්වාම ඕකට
    gif.latex
    කියලත් කිව්වෑකි
    gif.latex
    කියලත් කිව්වෑකි හරි හමං එක තේරුමක් නෑ ඒක හින්ද තමා
    gif.latex
    ලකුණ පාවිච්චි කරන්නැත්තෙ ඒ වෙනුවට ඉර ගහල බෙදීම දාන්නෙ එතකොට ඔය පැටලිලි නෑ :no:

    Podi awulak Thiyenawa,

    gif.latex
    meke eka paaratama (2+1) udata giye
    gif.latex
    kohomada ban ? Oke answer eka ganne oya widiyatanam nemei.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi awulak Thiyenawa,

    gif.latex
    meke eka paaratama (2+1) udata giye
    gif.latex
    kohomada ban ? Oke answer eka ganne oya widiyatanam nemei.

    gif.latex
    න් කියන්නෙ වම් පැත්තෙ තියෙන පදේ දකුණු පැත්තෙ පදෙන් බෙදන්න කියල විතරයි එතකොට 2ට එහායින් වරහං ඇතුලෙ තියෙන (2+1) යට එකේම කෑල්ලක් කියල ගන්නත් පුලුවන් නැත්තං බෙදල ඉවර වෙලා උත්තරේ වැඩි කරන්න කියල තියෙන්නෙ කියලත් ගන්න පුලුවන් :yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වින්ඩෝස් 10වල කැල් එක වෙනස්ද දන්නෙ නෑ

    ඒක තමා උන් හදල ඇති XP vista වලත් ඔය අවුල තියෙනව :yes: වර්ගමූල 4 ම ඕන්නෑ වර්ගමූල 9 - 3 ගැහුවත් 0 එන්නැ :no:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ඒක තමා උන් හදල ඇති XP vista වලත් ඔය අවුල තියෙනව :yes: වර්ගමූල 4 ම ඕන්නෑ වර්ගමූල 9 - 3 ගැහුවත් 0 එන්නැ :no:

    නැ 0 ආවේ නැ බන්. වෙන මගුලක් එන්නේ. -8.164.....

    මේ පිළිවෙලට ගහලා බලන්න.

    4 > වර්ගමූල > = > - > 2 > =

    අප්පටසිරි මගෙත් 0 එන්නෙ නෑ දැං :sorry:
     
    • Like
    Reactions: D T

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ආ යං දැං කට්ටිය X Files බලන්ඩ
    7ට රූපවාහිනියෙ

    හම්බෝ මං යංතං අද 3වෙනි සීසන් එක බලල ඉවරයක් කලා දැන් 4 බලන්න ඕනෙ :sorry: