මොකොද හිතන්නෙ මෙ සමික්ශනය ගැන මිට්ටනි??

shenat

Well-known member
  • May 13, 2007
    58,812
    87,260
    113
    ආශ්චර්යමත් රටක
    රනිල් ඔයිට වඩා ගනී කියල හිතෙනවා

    ඔව් මාත් හිතන්නෙ 15% - 18% අතර වගේ එන්න ඕන.

    සජියට ඔච්චර දෙන්න තරං හරක් දැන් නෑ. සජිත් වගේ බූරුවෙක්ට චන්දෙ දාන එක මෙලොව දීම පඩිසන් දෙන පවුකාර කමක්.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    සජියට ඔච්චර දෙන්න තරං හරක් දැන් නෑ. සජිත් වගේ බූරුවෙක්ට චන්දෙ දාන එක මෙලොව දීම පඩිසන් දෙන පවුකාර කමක්.
    :lol:
     
    • Haha
    Reactions: shenat

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ඔය ගියපාර හරියටම කියපු කෙනාගේලු නේද? හැබැයි මේ පාර අරගලයත් එක්ක ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙන්නේ. ඕක වැරදිලා landslide victory එකක් වෙන්නත් පුළුවන් මාලිමාවට.

    මන්නම් කියන්නේ දිනන එක 50% න් උඩ අරගෙන දිනන්න ඕනේ. සජිත්ගේ උන් නැත්තන් මුළු අවුරුදු 5 ම කියවනවා ඕක
     
    • Like
    Reactions: shenat