මොකො කරන්නෙ අන්තිමට!

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,657
    13,387
    113
    ඔය එන්නේ කස කාරයෝ

    කරඩුව වඩම්මන ඇතා එන්නේ තව ගොඩක් පස්සෙන්
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,756
    113
    හස්තිශෛලපුර
    අන්තිම දවස එක මොඩ ප්‍රශ්ණයක් , දැනටම අන්තිම වෙලා වගේ දැනෙන් නැත්තම් උබට සල්ලි තියන එකෙක්
    මුකුත් වෙන් නැ ඉලග අවුරුදු 3..

    monada ban uba me kiyanne? ekakata ekak galapenne nati dewal
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මම දන්න විදිහට ග්‍රාමීය තත්ත්වෙ දරුණුයි
    බොරු කියන්න එපා බං. ගමේ මිනිහට තියෙන්නේ පොහොර අර්බුදය විතරයි. ඒකත් වැඩි ගාණට හරි ගන්න තියනවා. ගමේ මිනිහා මේ අරගලයට එකතු වෙන්නේ තව ඉස්සරහින්. කොටින්ම තාම මේ අර්බුදයේ 10‰ක්වත් ගමට ගිහින් නෑ.