මොකෝ කියන්නේ මේ ගැන ?

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මගේ විතරක් නෙමේ මේ පාර ගොඩක් උන්ගේ ඡන්දේ නැති වේවි .බලන් හිටපන් ඇමත් නැතිවෙනවා ඔය ගංකබරයටයි උගේ කල්ලියටයි .:lol::lol::lol::lol::lol:

    ehenan ethin 29 passe balamuko malli......... damma mark kara ganin........ :rofl::rofl::rofl::rofl:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ජ.විපෙ තමයි හිතේ තියෙන පක්ෂය..
    අන්න ඒ පක්ෂයට හයිය දෙන්න, සහය දෙන්න...
    ආන්ඩු විරෝධීව ජන්දය පාවිච්චි නොකර සිටීමටත් අනියමින්
    මේ ආණ්ඩුවට සහය දීමක්.. නොවැරදීම 29 උදෙන්ම ජන්ද පොළෙට යන්න...
    ජ.වි.පෙට ඔබේ සහයෝගය දැක්වීම, ඔබේත්, ඔබගේ දුවා දරුවන්ගේ මතු අනාගතයට
    කරන ආයෝජනයක්ම වේවි...
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,192
    113
    Gotham City
    ජ.විපෙ තමයි හිතේ තියෙන පක්ෂය..
    අන්න ඒ පක්ෂයට හයිය දෙන්න, සහය දෙන්න...
    ආන්ඩු විරෝධීව ජන්දය පාවිච්චි නොකර සිටීමටත් අනියමින්
    මේ ආණ්ඩුවට සහය දීමක්.. නොවැරදීම 29 උදෙන්ම ජන්ද පොළෙට යන්න...
    ජ.වි.පෙට ඔබේ සහයෝගය දැක්වීම, ඔබේත්, ඔබගේ දුවා දරුවන්ගේ මතු අනාගතයට
    කරන ආයෝජනයක්ම වේවි...
    ela ela :) :)