මොකෝ බන් මේ

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,273
    1
    13,163
    113
    Gotham City
    ලාංකේය පාහල මධ්‍යම පාන්තිකයාගෙ ඛේදවාචකය මචං ඔය

    යන්නෙ කාර් වල ,නිතරම ඉන්නෙ කේන්තියෙන් ,පොඩි බඩ ගෙඩියක් තියෙනවා
    ශුගර් ,ප්‍රෙශර් නහුතෙටම ,අහිංසකයන්ට පු* පෙන්වා වීරයකු වීමට තැතක් ගැනීම ,
    ලෝන්,වාරික,ෆිනෑන්ස් ගැන හිත හිතා පීචං ජීවිතයක් ගෙවනවා.

    බස් කොන්දා පොල්ලක් අරගෙන එලියට එන්න හදනකොටම අඩු ශේප් එකෙ පසු බසිනවා.
    උක්ත පන්තියට ආවෙනික වන වැදගත්ම කාරණෙ පේනවා ඒතන .

    ඒ කිව්වෙ
    නිවට කම .
    සිංහනාද ,බළු කෙඳිරිලි .

     
    • Like
    Reactions: hodakolla

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    සිංහනාද ,බළු කෙඳිරිලි
    කොන්දයි පිටිපස්සේ එකෙකුයි පොල්ලක්ද මොකද්ද උස්සන් එද්දි පොර මාරු
     
    • Like
    Reactions: hodakolla