මොකෝ වෙලා තියෙන්නේ ඇත්තක්ද ? සචියා හැක් ද?

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනිත් අයගේ එකවුන්ට් තමන් අතට පත් කර ගැනීම:cool:

    මගේ face book එකටත් ඕකම වෙලා තියෙන්නේ....අපේ wife මගෙන් password එක අහගෙන වෙන pass word එකක් දාලා ....ඒ කියන්නේ තමන් යටතට පත් කරගෙන....

    සමහර විට මේකත්ඒ වගේ වැඩක්ද දන්නේ නැහැ
    :rolleyes::rolleyes::rolleyes::confused::confused::yes:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මගේ face book එකටත් ඕකම වෙලා තියෙන්නේ....අපේ wife මගෙන් password එක අහගෙන වෙන pass word එකක් දාලා ....ඒ කියන්නේ තමන් යටතට පත් කරගෙන....

    සමහර විට මේකත්ඒ වගේ වැඩක්ද දන්නේ නැහැ
    :rolleyes::rolleyes::rolleyes::confused::confused::yes:

    :eek::eek::eek:ඒ වගේ

    1001728_729676880380200_1714602024_n.jpg
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මොකක්ද බන් හැක් කරනවා කියන්නේ....???:confused::confused::confused:

    දොරක් වහලා තියෙන කොට. පින් එකක් දාලා, ඉස්කුරුප්පුවක් දාලා, අරිනවගේ වැඩක් තමයි hack කරන එකත්.