මොකෝ වෙලා තියෙන්නේ ඇත්තක්ද ? සචියා හැක් ද?

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
මේ පැත්තෙන් යන වෙලාවක වරෙන්....
මම දෙන්නම් දෙයක් කහට යන.......
පොලිෂින් පවුඩර් එකක්..........
ela
uyage mewwa eka koheda thiyenne
onna ehenam man ada idan whitening atha ariya
hoda welawata uya kiwwe
nathnam dath tika saakkuwe :dull:
 

M E T H

Active member
  • Oct 23, 2013
    647
    48
    28
    තෝ ඔඩර් කරල තියෙන්නේ බිලීචින්ග් එකක් වේ_යේ:growl::growl:

    MACHAN FOLOROSIYAWADA MOKAKDA KIYALA DATH HA SAMBANDA LEDAK THIYENAWADA? DATH WALA MALIYAM THIYENAWA NAM EE WA SAMPOORANAYEN YAWALA SUDUM SUDU KARANNA PULUWANDA? RAJEYE HOSPITAL WALA FREE KARANAWADA? GENERALLY PRIVATE KARANAWANAM KEEYAK WITHARA YANAWADA? NATH NAM MEKA KARANNA BARIDA?

    PLEASE KIMB
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මෙ දත් පකො (ජොක්) වෙන ත්‍රෙඩ් එකක් දාලා බෙහෙත් කරපන්කො/කියපන්කො එක ගොඩාක් අයට වැදගත් මෙගා ත්‍රෙඩ් එකක් දාපන් දත් සම්බන්දව
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    1-MACHAN FOLOROSIYAWADA MOKAKDA KIYALA DATH HA SAMBANDA LEDAK THIYENAWADA? 2-DATH WALA MALIYAM THIYENAWA NAM EE WA SAMPOORANAYEN YAWALA SUDUM SUDU KARANNA PULUWANDA?3- RAJEYE HOSPITAL WALA FREE KARANAWADA? 4-GENERALLY PRIVATE KARANAWANAM KEEYAK WITHARA YANAWADA? 5-NATH NAM MEKA KARANNA BARIDA?

    PLEASE KIMB
    1-තියනවා.
    2-පුළුවන්
    3-සමහර ඒවයේ බෑ. සමහර ඒවයේ පුළුවන්-තිවක ෆැසිලිටි සහ මැටීරියල් මත තමා ඒක තීරණය වෙන්නේ. අනික ඉන්න ඩොකා ගල් මූසලයෙක් නම් කොහොමත් වෙන්නෙ නෑ.
    4-ප්‍රශ්නය දකින්නේ නැතුව කියන්න බෑ. සමහර විට *****/- ගානක් වෙන්නත් පුළුවන්:(
    5-සිද්ධාර්ථ ගෞතම කියන මනුස්සයා බුදුවුණා නම් මේ ලෝකේ කරන්න බැහැ කියල දෙයක් නැහැ මචං.
     

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    1-තියනවා.
    2-පුළුවන්
    3-සමහර ඒවයේ බෑ. සමහර ඒවයේ පුළුවන්-තිවක ෆැසිලිටි සහ මැටීරියල් මත තමා ඒක තීරණය වෙන්නේ. අනික ඉන්න ඩොකා ගල් මූසලයෙක් නම් කොහොමත් වෙන්නෙ නෑ.
    4-ප්‍රශ්නය දකින්නේ නැතුව කියන්න බෑ. සමහර විට *****/- ගානක් වෙන්නත් පුළුවන්:(
    5-සිද්ධාර්ථ ගෞතම කියන මනුස්සයා බුදුවුණා නම් මේ ලෝකේ කරන්න බැහැ කියල දෙයක් නැහැ මචං.

    THANKS KIMB :love: UBA GAWATA MAMA ENAWA :yes:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මේ පැත්තෙන් යන වෙලාවක වරෙන්....
    මම දෙන්නම් දෙයක් කහට යන.......
    පොලිෂින් පවුඩර් එකක්..........

    ෆාමසි වලින් ගන්න නැද්ද ඔය කියන එක
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    රජතුමනි මා-ලඹේ.....මා-ලඹේ කිව්වලු මේසන් බාසා..............
    ලඹේන් එල්ලිලා ඉන්දෙද්දී........

    දත් ත්‍රේඩ් එකක් පටන් ගනින්කෝ බන්:rolleyes::yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සචියගේ ත්‍රෙඩ් එක දැන් දත් ගලවන තාක් වෙලා නොවැ ....අනේ කලේ වනේ වාසේ off topic කියලා GT ලොක්කට රපොර්තු කොරන්න ඕනි....අපි මේ දුවගෙන එනවා දැනේ කන්න මුන් මෙතන දත් ගලවනවා
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    සචියගේ ත්‍රෙඩ් එක දැන් දත් ගලවන තාක් වෙලා නොවැ ....අනේ කලේ වනේ වාසේ off topic කියලා GT ලොක්කට රපොර්තු කොරන්න ඕනි....අපි මේ දුවගෙන එනවා දැනේ කන්න මුන් මෙතන දත් ගලවනවා
    waliyak nathuwa hodatama ridila :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ෆාමසි වලින් ගන්න නැද්ද ඔය කියන එක
    තියනව නම් අරූට මේ අහ එන්න කියනව ද බං........
    තෝ හිතුවද මං තෝ වගේ එකෙක් කියලා...........:growl::growl::growl:
    දත් ත්‍රේඩ් එකක් පටන් ගනින්කෝ බන්:rolleyes::yes:
    http://elakiri.com/forum/showthread.php?t=1126292

    http://elakiri.com/forum/showthread.php?t=1099566

    http://elakiri.com/forum/showthread.php?t=1102226

    http://elakiri.com/forum/showthread.php?t=1118992

    http://elakiri.com/forum/showthread.php?t=1114889

    මේකෙ ඉන්න වේ_යො මේව බම්ප් කරන්නේ නෑනේ යකෝ ඉතිං.............:growl::growl: