මොකෝ සුරංග ඔච්චර ඌර්තල් වුනේ....

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    465892922_1338655290877822_1244490725009777982_n.jpg
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    සබජ එජාප බැල්ලිගෙ පුතාලා අම්මට හුකලා ගියත් හාමුගෙ පඩේ තමා සුවදම
    ↓ ↓
    sjb, unp දෙකට හැමදාම ඡන්දෙ දෙන උන් එහෙමයි කියමු

    එතකොට jvp, npp දෙකට හැමදාම දෙන උන්?

    ඇයි උන් ගැන කියන්නැත්තෙ? ඔයා 🍑ක දෙන හින්දද?
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    ඒ රටේ ජනාධිපති, රටක ජනාධිපති කෙනෙක් සටනට ඇවිත් නැ, ඒ mutual respect එක දෙන්න ඕනි ඉතින් ඒ නිසා ... ඒකනෙ Format වෙනස් කරල තිබ්බෙ ...අනික ඉතින් කොහොමත් Hiru සජබෙට දෙනව වගෙ, දෙරණ ගෝඨ ට දුන්න වගෙ සිරස NPP දෙනව
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඒ රටේ ජනාධිපති, රටක ජනාධිපති කෙනෙක් සටනට ඇවිත් නැ, ඒ mutual respect එක දෙන්න ඕනි ඉතින් ඒ නිසා ... ඒකනෙ Format වෙනස් කරල තිබ්බෙ ...අනික ඉතින් කොහොමත් Hiru සජබෙට දෙනව වගෙ, දෙරණ ගෝඨ ට දුන්න වගෙ සිරස NPP දෙනව
    සුළුතර පච ජනපති :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    • Like
    Reactions: incest_cult

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    එක ගමක බල්ලෙක් ඉන්නවා‍, ගම වටේම යනවා දකින දකින වාහනේටද‍, බයිසිකලේටද‍, හන්දියෙ කඩේට එන එවුන්ටද‍, හැම එකාටම බුර බුර යනවා.

    හැබැයි ඔහොම යද්දි හන්දියෙ බාර් එක හරියෙදි මිනිහෙක් දැකලා නැට්ට වනාගෙන ලගට යනවා, ගමටම බුර බුර ගියපු මේ බල්ලා අද මෙච්චර හුරතල් මොකද?

    අප්පට සිරි බැලින්නං මේ බල්ලගෙ අයිතිකාරයනෙ.

    ඊයෙ සුරංගයියටත් ඕකයි උනේ.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    උර්තල් උර්තල්... සුරංග නෙවෙයි කොටි සිරසත් උර්තල් වෙනවා...
    එක ගමක බල්ලෙක් ඉන්නවා‍, ගම වටේම යනවා දකින දකින වාහනේටද‍, බයිසිකලේටද‍, හන්දියෙ කඩේට එන එවුන්ටද‍, හැම එකාටම බුර බුර යනවා.

    හැබැයි ඔහොම යද්දි හන්දියෙ බාර් එක හරියෙදි මිනිහෙක් දැකලා නැට්ට වනාගෙන ලගට යනවා, ගමටම බුර බුර ගියපු මේ බල්ලා අද මෙච්චර හුරතල් මොකද?

    අප්පට සිරි බැලින්නං මේ බල්ලගෙ අයිතිකාරයනෙ
    බල්ලා හුර්තල් වෙන්නෙ අයිතිකාරයට විතරක් නෙවෙයි මචන්

    කට හැකර මාළු කාරය ඉස්සරහත් ඌ හෙන උර්තල්

    මන් හිතන්නේ සුරංගයට ඊයෙ වුනේ අන්න ඒක

    @Mr.Robot
    @192.168.o.21
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    Suluthara hari bahuthara hari janadhipathi nan janadhipathi thama gono
    බහුතරයක් ප්‍රතික්ෂේපිත ජනපති.. පාර්ලිමේන්තුවේ විපක්ෂය වැඩි වෙනවා.. ඊට පස්සේ දෝෂාභියෝගයක් ගෙනාවොත් කොහොමද ආතල් එක.. නේ සුළුතර ජනපති උබලගේ ගෙදර :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අවුරුදු 76ටම කිසිම ජනාධිපති කෙනෙක් ජනාධිපති වෙලා ඉන්නකොට ප්‍රශ්න අහන වැඩසටහනකට ඇවිල්ල නැහැල්ලු.
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    සිරසේ උන් මොන ආතල් දුන්නත්, අලුත් පාර්ලිමේන්තුව ආව ගමන් ඕකුන් තමයි මුලින්ම කෙලින්න පටන් ගන්නේ.
    ඕකුන් ඉස්සර ඉදන්ම එහෙමයි. MY3 ට කලෙත් ඒකම තමයි
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    අවුරුදු 76ටම කිසිම ජනාධිපති කෙනෙක් ජනාධිපති වෙලා ඉන්නකොට ප්‍රශ්න අහන වැඩසටහනකට ඇවිල්ල නැහැල්ලු.
    හොදට ගිහින් බලලා වරෙන් අයෙත් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    සිරසේ උන් මොන ආතල් දුන්නත්, අලුත් පාර්ලිමේන්තුව ආව ගමන් ඕකුන් තමයි මුලින්ම කෙලින්න පටන් ගන්නේ.
    ඕකුන් ඉස්සර ඉදන්ම එහෙමයි. MY3 කලෙත් ඒකම තමයි
    අන්න තේරුනා
    ------ Post added on Nov 7, 2024 at 7:14 PM
     
    • Haha
    Reactions: gangsterz