මොකෝ_උනේ?

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    සිරාවටම මොකක්ද බන් උනේ අර තිබ්බ යුද්ධෙට? දැන් කිසිම සද්දයක් නැනේ



    42580865_2286932001535327_4086601248306888704_n.jpg
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    ජෙප්පෝ කියන්නේ හරිම අමුතු ගුප්ත ජාතියක්.උන් කැමතියි රටේ ප්‍රශ්න වැඩි වෙනවට,මිනිස්සු ජාති ආගම් වලට මරාගන්නවට,මිනිස්සු හාමතේ ඉන්නවට,පොඩි චන්ද වලදී අනික් පක්ෂ ඔක්කොටම බැනලා පොර වෙන්න හදන ජෙප්පෝ ජනපතිවරණයක්‌ ලං වෙනකොට ප්‍රධාන පක්ෂ වල වාසි වැඩිම එකාට යටින් ඩීල් දාලා ගිහින් මුක්කු ගහනවා.ඊට පස්සේ ඌත් එක්ක මාස ගාණක් කරේ අත දාගෙන ඉදලා මිනිහත් එක්ක තරහා උන ගෑණි වගේ එළියට බහිනවා.:rofl:


    qwrJDqw.jpg