සිරාවටම මොකක්ද බන් උනේ අර තිබ්බ යුද්ධෙට? දැන් කිසිම සද්දයක් නැනේ
541100 Well-known member Nov 4, 2013 6,734 1 1,757 113 Sep 28, 2018 #1 සිරාවටම මොකක්ද බන් උනේ අර තිබ්බ යුද්ධෙට? දැන් කිසිම සද්දයක් නැනේ
neyohk Well-known member Oct 31, 2015 16,121 16,977 113 Sep 28, 2018 #2 ජෙප්පෝ කියන්නේ හරිම අමුතු ගුප්ත ජාතියක්.උන් කැමතියි රටේ ප්රශ්න වැඩි වෙනවට,මිනිස්සු ජාති ආගම් වලට මරාගන්නවට,මිනිස්සු හාමතේ ඉන්නවට,පොඩි චන්ද වලදී අනික් පක්ෂ ඔක්කොටම බැනලා පොර වෙන්න හදන ජෙප්පෝ ජනපතිවරණයක් ලං වෙනකොට ප්රධාන පක්ෂ වල වාසි වැඩිම එකාට යටින් ඩීල් දාලා ගිහින් මුක්කු ගහනවා.ඊට පස්සේ ඌත් එක්ක මාස ගාණක් කරේ අත දාගෙන ඉදලා මිනිහත් එක්ක තරහා උන ගෑණි වගේ එළියට බහිනවා.
ජෙප්පෝ කියන්නේ හරිම අමුතු ගුප්ත ජාතියක්.උන් කැමතියි රටේ ප්රශ්න වැඩි වෙනවට,මිනිස්සු ජාති ආගම් වලට මරාගන්නවට,මිනිස්සු හාමතේ ඉන්නවට,පොඩි චන්ද වලදී අනික් පක්ෂ ඔක්කොටම බැනලා පොර වෙන්න හදන ජෙප්පෝ ජනපතිවරණයක් ලං වෙනකොට ප්රධාන පක්ෂ වල වාසි වැඩිම එකාට යටින් ඩීල් දාලා ගිහින් මුක්කු ගහනවා.ඊට පස්සේ ඌත් එක්ක මාස ගාණක් කරේ අත දාගෙන ඉදලා මිනිහත් එක්ක තරහා උන ගෑණි වගේ එළියට බහිනවා.
YelaWolf Well-known member Jun 6, 2017 5,226 4,095 113 Apr 23, 2019 #3 Hi jvpson..Obata sathutuda dan??