අගමැති රනිල් විය යුතුයි මෛත්රී ආවේ unp එකේ පිහිටෙන් ඒ ඇවිත් පොහොට්ටුවත් එක්ක කඩේ ගියොත් කොන්ද පණ නැති පොරක් තමා ඒ වගේම ආත්ම ගරුත්වයක් නැති
දැනට තියෙන හොදම විකල්පය තමයි unp එකට ඉතුරු අවුරුදු දෙක රට පාලනය කරන්න දෙන එක
ආප්ප කාල එනකොට රනිල්ටත් හිතන්න තිබ්බ මූ මටත් මේකම කරයි නේද කියල



