මේ කයි මචන්ලා. මම රීයෙ දැක්ක එකෙක්ට Company එකෙන් වෙලා තියෙන අසාදාරනයක් දාල තිබ්බා. මටත් ඔහොමම කේස් එකක් ලගදි වුන නිසා මේකෙ දාන්න හිතුන. මේක මගෙ රියල් එකවුන්ට් එකෙන් දාන්න බෑ කම්පනි එකේ මාව දන්න වුනුත් ඉන්නව.
මම මචන්ල අලුතින් කම්පනි එකකට ජොයින් වුනා. උන් මට Basic Salary + Allowance + Fuel දෙන්න පොරොන්දු වුනා. ඒ විස්තර දාල මට මේල් එකක් Hr එකෙන් එව්ව. Work Life Balance නැති නිසා මම Probation time එකෙදි අයින් උනා. හැබැයි මම ඔක්කොම නීත්‍යානුකූල විදිහට Hand Over කරල තමයි අයින් වුනේ. මුන් මට ඒ මාසෙ Basic Salary එකයි එන්න ඕන එලවන්ස් එකයි දාල තිබ්බ. හැබැයි උන් Confirm කරා fuel allowance එකට එන්න ඕන ( Vehicle එක sell කරල නිසා fuel වෙනුවට සල්ලි දෙන්න disscuss කරගෙන තිබ්බෙ) ගාන දාල තිබ්බෙ නෑ. Hr Manager ගෙන් ඇහුවම ඒක දාන්න වෙන්නෙ නෑ කිව්ව. මොකක්ද මට මෙකට ගන්න පුලුවන් පියවර ?
Company එකේ mother company එක USA තියෙන්නෙ.