මොටර් බයික් එකෙ 3 ක්

eladakolla

Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    මොටර් බයික් එකෙ 3 ක්

    මොටර් බයික් එකෙ 3 ක්
    යන්න පුලුවන්ද බන් හෙල්මට් දාගෙන.පොලොසියෙන් අල්ලනවද
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    3ක් නමේ ඔකේ 5 කට විතර යන්න පුළුවන්

    යකෝ ඕක හදලා තියෙනේ එක්කෙනෙක් ට හෝ උපරිම 2නෙක් ට යන්න ඔකේ 3 දෙනක් ගියා ම කොහොමද control කරන්නේ. අපේ පැත්තෙන් ct100 එකේ 4 දෙනක් ගිහින් 2 නෙක් මැරුණා.
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    3ක් නමේ ඔකේ 5 කට විතර යන්න පුළුවන්

    යකෝ ඕක හදලා තියෙනේ එක්කෙනෙක් ට හෝ උපරිම 2නෙක් ට යන්න ඔකේ 3 දෙනක් ගියා ම කොහොමද control කරන්නේ. අපේ පැත්තෙන් ct100 එකේ 4 දෙනක් ගිහින් 2 නෙක් මැරුණා.
    ඔව් බං සමහර එවුන් බීපුවම 5ක් 6ක් විතර දාගෙන යනව එහෙන් මෙහෙන් එල්ලගෙන. අන්තිමට මොනව හරි උනාම අඹ වල්ලට පොල්ලෙං ගැහුව වගේ එකේක දෙන්නෙක් ඛේරිල අනික් උන් කෙලවිල යනව