මොටර් රථ ඇක්ටිව්
මොටර් රථ ඇක්ටිව් සහ පැසිව් සේෆ්ට් සිස්ටම්
මොනවද මේ මෝටර් රථ වල භාවිතා කරන ඇක්ටිව් සහ පැසිව් සේෆ්ටි සිස්ටම් කියලා කියන්නේ?
මෝටර් රථ කර්මාන්තය දියුණු වීමත් සමග සෑම වසරකම මෝටර් රථ අනතුරැ සංඛ්‍යාවේ ද ඉහළ යාමක් පෙන්නුම් කරන නිසා මෝටර් රථ අනතුරක දී වාහනයට වන හානියට වඩා එහි ගමන් කරන මගීන්ගේ ආරක්ෂාව වර්ධන කිරීමේ අවශ්‍යතාවයක් ඇතවී තිබෙන නිසා මෝටර් රථ සඳහා නවීන තාක්ෂණය එකතු කර තිබෙන අතර තවදුරටත් එය දියුණුවෙමින් පවතින බව සත්‍යක්.ඒ වගේම රියදුරු අත්දැකීම් සහ ආරක්ෂාව වැඩිදියුණු කිරීමෙන්,අනතුරු හා ඒවායේ ප්‍රතිවිපාක අවම කිරීම සඳහා අද දින මෝටර් රථ සඳහා වැඩි වශයෙන් වැඩි පහසුකම් අන්තර්ගත කරලා තියෙනවා.ඒ සඳහා පැරණි මෝටර් රථ වල නොතිබූ දියුණු ඔකියුපන් ප්‍රොටෙක්ෂන් සිස්ටම් හඳුනවා දී තබෙන අතර ඒ සඳහා ඇක්ටිව් සහ පැසිව් සේෆ්ට් සිස්ටම් ලෙස වර්ග දෙකක් භාවිතා කරනවා.
• ඇක්ටිව් සේෆේටි සිස්ටම්
ඇක්ටිව් සේෆේටි සිස්ටම් කියන්නේ මෝටර් රථ අනතුරැ වලක්වා ගැනීම සහ ඒවායේ ප්‍රතිවිපාක අවම කරගන්න භාවිතා කරන සිස්ටම් වලට.ඒ සඳහා ABS,TC,ESP,බ්රේක් ඇසිස්ට් සිස්ටම්,ඉලෙක්ට්‍රොනික් බ්රේක් ෆෝර්ස් ඩිස්ටිබියුෂන්,කොලිෂන් වර්නින් සිස්ටම්,
ඇඩප්ටිව් කෲස්කොන්ට්රෝල්,ඩිස්ටන්ස් වර්නින්,එක්සිට් වර්නින්,සයිඩ් ඇසිස්ට්,ලේන් චේන්ජ් ඇසිස්ට් සහ ලේන් කීප් සිස්ටම්,අංශ 360 කැමරා සිස්ටම්,ස්පීඩ් ලිමිටර්,ට්‍රැෆික් සයින් රෙකොග්නිෂන් සිස්ටම්,ට්‍රැෆික් ජෑම් ඇසිස්ට්,එමර්ජන්සි ඇසිස්ට්,ස්පීඩ් ලිමිටර් මල්ටිකොලිෂන් බ්රේක් ඇසිස්ට්,කොලිෂන් එවොයිඩ්නස් ඇසිස්ට්,ටේලර් ඇසිස්ට් සිස්ටම්,ශබ්ද අඩු ඉන්ටීරියෝ අදී තවත් බොහෝ දේ ඇතුලත් වෙනවා.
• පැසිව් සේෆ්ට් සිස්ටම්
පැසිව් සේෆ්ට් සිස්ටම් වලට එයාර් බෑග්,ලැමිනේටිං වීදුරැ,ෆුවෙල් පම්ප් සහ බැටරි වෝල්ටේජ් කට් ඔෆ් සිස්ටම්,සිට් බෙල්ට් සහ සිට්බෙල්ට් ප්‍රී ටෙන්ෂනර්,ක්රම්පල් සෝන්,බැරියර් නෙට්,රෝල් ඕවර් ප්‍රොටෙක්ෂන්(කැබ්රියෝල්ට් සහ කන්වටර්බල් රෑෆ් සහිත වාහන සඳහා පමණි) අදී තවත් බොහෝ දේවල් අන්තර්ගතවෙනවා.ඒ වගේම මෝටර් රථ බොඩි හැඩය මෝටර් රථය ධාවනයේ දී ඇති වෙන ගතික වායු ගැලීම කපාහැරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කර අති අතර බොඩි ස්ට්‍රක්චර් එකේ විවධ ක්රම්පල් සෝන් නිර්මාණය කර ඇති අතර අනතුරැ වල දී ඇතිවෙන ගැටීම් වල දී ඇති වෙන බලපෑම් ඇතුලට සිටින මගීන් වෙත ගමන් කිරීම හැකතාක් දුරට අවම කිරීම සඳහා නිර්මාණය කරලා තියෙනවා.ඒ සඳහා වාහනයේ මගී මැදිරිය වටවෙන ආකරයට ඝණ ලෝහ වර්ග භාවිතා කර ඇති අතර අනෙක් සෑම තැනකින්ම ගැටීම් බලපෑම් උරාගන්නා ආකාරයේ විවිධ වර්ගයේ ලෝහමිශ්ර ලෝහ භාවිතා කරලා තියෙනවා.(පහත රෑප සටහන බලන්න)මේ මගින් වාහනයේ බර සැහැල්ලු කර ඇති අතර ඒ මගින් ඉන්ධන පරිභෝජනයට සහාවෙනවා.
නමුත් අතීතයේ පැවති පැරණි වාහන වල බොඩ් ස්ට්‍රක්චර් එක නිර්මාණය සඳහා හාර්ඩ් ස්ටීල් භාවිතා කර තියෙන අතර ඔකියුපන්ට් සේෆ්ට් සඳහා ප්‍රමාණවත් තරම් උපාංග හෝ තාක්ෂණයක් භාවිතා වී නොමැති අතර අනතුරකදී හෝ ගැටීමක දී වහනයට හානි අඩු වුවද එහි ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අවම අරක්ෂක ක්‍රම හෝ උපාංග භාවිතා වී නැති අතර දැඩි සහ ඝණ ලෝහ භාවිතය නිසා ඉන්ධන පරිභෝජනය ද ඉහල අගයක් ගන්න අතර ඉන්ධන පරිභෝජනය අවම කිරීම සඳහාද එතරම් උනන්දුවක් හෝ තාක්ෂණයක් භාවිතා කර නැහැ.අද පවතින සමහර නවීන මෝටර් රථ සඳහා ඉහළ ඔක්ටේන් ඉන්ධන අවශ්‍ය නිසා ඉන්ධන සඳහා වියදම් වැඩි වී ඇති බව සත්‍ය නමුත් ඒ වෙනුවට ඉහළ ඉන්ධන කාර්ය්යයක්ෂමතාවයක් ළඟාකර ගැනීම සඳහා එනිජින් නිර්මාණය කරලා තියෙනවා.උදාහරණ: සිලින්ඩර් ෂට්ඩවුන් සිසිස්ටම්,ඉලේක්ට්‍රොනික් එන්ජින් තර්මල් මැනේජ්මන්ට් සිස්ටම්(යාන්ත්‍රික තරමස්ටැට් වෑල් වෙනුවට ECU එක මගින් ක්‍රියාත්මකවෙන ඉලෙක්ට්‍රොනික් කොන්ට්‍රෝල් කූලන්ට් මොඩියුල්)හෝමෝජීනියස් ෆුවෙල් ඉන්ජෙක්ෂන් සිස්ටම්,එන්ජින් ඩවුන් සයිස් කිරීම අදී තවත් බොහෝ දේවල් අන්තර්ගත කරලා තියෙනවා.
ඒ අනුව බලනවිට පැරණි මෝටර් රථ වලට වඩා අද පවතින මෝටර් රථ ආරක්ෂාව,පහසුකම් සහ අඩු ඉන්ධන පරිහෝජය අතින් ඉතා ඉහළ මට්ටමක තියෙනබව පැවසිය හැකිය.
(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)
27/08/2017

Last edited: