මොටොබයික් කාරයෝ - ඔර්ගන් ඩෝනර්ස්ලා

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,826
    113
    මුන්ගෙ මොලේ ඇට දෙකේද මන්ද තියෙන්නෙ.මුන්ට ලයිසන් දුන්න උන්ට අරින්න ඕනෙ :(
    vWJt27p.png

    UrP1uKh.jpg

    FoecT1V.jpg
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මගෙ අත්දැකීම අනුව, සාමාන්‍යයෙන් රෝද හතරෙ වාහනයක් පදින බයික් කාරයෙක් ලේසිවට හැප්පෙන්නෙ වැටෙන්නෙ නෑ... මොකද උං ලොකු වාහනේක තියෙන බ්ලයින්ඩ් ස්පොට් එහෙම දන්නව.... ඒනිසා වමෙන් දානව, ඉස්සරහින් හරහට දානව වගේ වැඩ කරන්නෙ නෑ.

    බයික්, ත්‍රීවීල් ලයිසන් විතරක් ගත්ත උන් තමයි ඉඩ තියෙන ඕනෙ තැනකින් යන්න පුලුවන් කියල හිතාගෙන ඉන්නෙ.

    අනිත් දේවල් තමයි,
    සයිඩ් මිරර් පාවිච්චි නොකිරීම සහ
    හන්දියකින් වමට හරවනකොට දකුණෙන් එන වාහන බලන්නෙ නැතුව අයින අල්ලල පාරට දාන එක...
    බයික් ත්‍රීවිල් පදිනඋන් හිතාගෙන ඉන්නව, එහෙම අයින අල්ලල පාරට දැම්මම වාහනේ පොඩි නිසා ප්‍රධාන පාරෙ වාහන වලට බාධාවක් නෑ කියල...

    Meca attac
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    kohoma break karath pitipasse eka denaganna one nawaththa ganna puluwan ganata enna
    ඔව් ඉතින් පොතේ හැටියට ඔය කතාව හරි

    පාර මැද එකාපරටම Break ගහන්න Bus කාරයාගේ අප්පා වෙන්න ඇති පාර හදලා තියෙන්නේ

    Bus කාරයා Steps දෙකකින් වත් වේගය අඩු කරා නම් මේ දෙන්නගේ ජීවිත දෙක ඉතුරු වෙන්න තිබ්බා
     
    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    Riding a bike is not a problem, but you need to follow road discipline and use good-quality riding gear.
    100% agree. මං bike එකේ ගිහින් accident උනා car එකක් පාර හරහා දාලා. වැදුන පාරට මට ඩැමේජ් එකක් උනේ නෑ bike එකෙත් signal light එකක් කුඩු උනා විතරයි, car එකේ passenger side එකේ පිටිපස්සෙ දොරේ shutter එක මගෙ helmet එක වැදිලා කුඩු උනා. ඒ වීදුරු කෑලි car එකේ දොරයි මගෙ අතයි(හැඬල් එක හැරවිලා අත car එකේ දොරයි එකයි හැඬල් එකයි අතරට හේත්තු වෙලා තිබ්බෙ) අතරට වැටිලා. කොහොමහරි මේ යකා car එක නවත්තන්නෙ නැතුව ඉස්සරහට ඇද්දා. ඒ ඇදපු පාරට අතේ ඇඟිලි 5ම left. මං glove දෙකක් දාගෙන ඉඳියනම් බොහෝ දුරට පොඩි හීරීමකින් හෝ කිසිම හීරීමක්වත් නැතුව එදා බේරෙන්න තිබ්බා. හෙල්මට් එක තිබ්බ නිසා ඔලුව බේරුනේ. මං නම් දකින බහුතරය gloves, helmet ඇරෙන්න riding gear use කරන්නෙ නෑ. ඒ කෙසේ වෙතත් අපි මොන වාහනේක ගියත් වෙන කොහේහරි යන හරකෙක් හින්දා හොඳට යන අපිවත් අමාරුවෙ වැටෙන්න පුලුවන්.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,919
    1
    51,940
    113
    ප*යාගල
    sorry.com
    ඇයි බන් මේ කොල්ලො තඩ් ගෑනු දාගෙන බයික් වලින් රේස් යන්නෙ. ලකේ අම්මන්ඩිලත් කාල කාල බැරල් වෙනව
     
    • Haha
    Reactions: Solo Rider

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    උන්ට මැරෙන්න ඕන නිසානෙ පරිස්සමක් නැතුව යන්නෙ. මැරෙන්න යන එවුන්ගෙන් අපිට වැඩක් නෑ. ජීවත්ව ඉන්න එවුන් ඔය වගේ මරාල වලින් බේරෙන්න dashcam හයි කරගෙන යන්න. නැත්තම් අනිවාර්යයෙන්ම cctv footages ගන්න අනතුරක් වුනාම ළඟ තැන් වලින්. නිකන් පරිප්පු කන්න වෙනවා නැත්තම් අනතුරක් වලක්වා නොගැනීම කියලා නඩු ගියාම.
     
    • Like
    Reactions: Solo Rider

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    උන්ට මැරෙන්න ඕන නිසානෙ පරිස්සමක් නැතුව යන්නෙ. මැරෙන්න යන එවුන්ගෙන් අපිට වැඩක් නෑ. ජීවත්ව ඉන්න එවුන් ඔය වගේ මරාල වලින් බේරෙන්න dashcam හයි කරගෙන යන්න. නැත්තම් අනිවාර්යයෙන්ම cctv footages ගන්න අනතුරක් වුනාම ළඟ තැන් වලින්. නිකන් පරිප්පු කන්න වෙනවා නැත්තම් අනතුරක් වලක්වා නොගැනීම කියලා නඩු ගියාම.
    පිස්සො මැරෙන එක නෙමෙයි ප්‍රශ්නෙ. අපිට රිමාන්ඩ් වෙන්න වෙන එක.
     
    • Like
    Reactions: Solo Rider

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,909
    1
    15,278
    113
    අඩෝ අද දැක්කා FB එකේ ඇක්සිඩන්ට් එකක්. බස් එකක් ඔවර්ටේක් කරන්න ගිහින් ටිපර් එකකට අහුවෙනවා කපල් එකක්. දෙන්නම එතනමයි. ඒ අස්සේ දායක සබාව අරූගේ මුගේ වැරදි ගගා හැමිනෙනවා. මට තේරුන එකම දේ තමා බයික් වල යන ගොඩක් උන්ට තියෙන්නේ මැරෙන්න ආසවක්. උන්ට උන් එලවන විදිය ගැන කිසි ගානක් නෑ.

    උඹලගේ love onesla බයික් පදිනවනම් කියපන් වෙන වාහනේකට මාරු වෙන්න බැරිනම් අඩුම ගානේ පරිසමින් එලවන්න කියලා. තත්පර ගනන් බේරන්න ගිහින් පාරවල් වල චුරු පට්ටම් වෙන එකෙන් වැඩක් නෑනේ.කලබලේ තමා හැම එකටම මුල
    මමනම් බයික් ගන්ණ එක පුළුවන් තරම් Discourage කරනව.

    "කාර් එකක් ගන්න හීන දැකපන් බයික් එකක් නෙමෙයි. " කියල තමයි මම මම දන්න පොඩි උන්ට කියන්නෙ . බයික් වල යන ජීවිත හැමදාම බයික් වල. කාර් එකකට හීන මැව්වොත් තමන් දියුණු වෙනව Calculated Financial, Career Risk ගන්න Comfort Zone එකෙන් පිට යනව.ඒත් බයික් එකක් ගත්තොත් එතනින් පස්සෙ ජීවිතේ හැම දේම ස්ලෝ වෙනව. Comfort zone එකකට යනව. හෙමදාම මෙරනකන් Bike එකේ තමයි. Car එකක් ගත්තත්. කාර් එක ගෙදර තියල ජීවිතෙත් අනතුරේ දාගෙන Bike එකේම යනව
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    වොරි වෙන්න දේකුත් නෑ
    තල වපුරලා හාල් ගන්න බෑනේ
    පවු ට්‍රක් කාරයයි බස් කාරයයි

    මැරිච්ච අයට නිවන් සුව
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,935
    3,408
    113
    මම ස්කුටරේ 80 ට විතර යනවා කිසි අවුලක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් උන් ලස්සනට පදින්න දන්නේ නැහැ. දැං මං ස්කුටරේ නිතර down shift කරලා වේගේ අඩු කරගන්නවා. කහ ඉරි තියෙද්දී/ ඉස්කෝල ළඟ වංගු වල හෙමින් යන්නේ. ඉස්සර පේන්නේ නැත්නං ඉස්සර කරන්නේ නැහැ. වාහන වල පුකේ තියං යන්නේ බයික් එක. ගොඩක් මැරෙන්නේ කෙලින් පාරවල් වල 80 ට ගිහිං ඉස්සරහා බ්‍රේක් ගහන උන්.
    expect the unexpected bn. 80 yanwa kiyannema risk
     
    • Like
    Reactions: Tricle_Buwa

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113

    අපිත් ඉතින් ඈටෙන් පොත්තෙන් එලියට එන්න කලින්ම බයික් පෑදපු උන්. ඒ කාලේ සමහර තෑන් වලදි ජීවිතේ බේරුනේ වාසනාවට කියලා අද හිතෙනවා. එහෙම අවදානම් පෑදිලි ඒ කාලේ පෑද්දේ. අවුරුදු 30 වත් පනින්න ඕනේ ටිකක් තේරෙන්න. එතකම්ම ඉතින් මරුවා සමග වාසේ
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    මගෙ අත්දැකීම අනුව, සාමාන්‍යයෙන් රෝද හතරෙ වාහනයක් පදින බයික් කාරයෙක් ලේසිවට හැප්පෙන්නෙ වැටෙන්නෙ නෑ... මොකද උං ලොකු වාහනේක තියෙන බ්ලයින්ඩ් ස්පොට් එහෙම දන්නව.... ඒනිසා වමෙන් දානව, ඉස්සරහින් හරහට දානව වගේ වැඩ කරන්නෙ නෑ.

    බයික්, ත්‍රීවීල් ලයිසන් විතරක් ගත්ත උන් තමයි ඉඩ තියෙන ඕනෙ තැනකින් යන්න පුලුවන් කියල හිතාගෙන ඉන්නෙ.

    අනිත් දේවල් තමයි,
    සයිඩ් මිරර් පාවිච්චි නොකිරීම සහ
    හන්දියකින් වමට හරවනකොට දකුණෙන් එන වාහන බලන්නෙ නැතුව අයින අල්ලල පාරට දාන එක...
    බයික් ත්‍රීවිල් පදිනඋන් හිතාගෙන ඉන්නව, එහෙම අයින අල්ලල පාරට දැම්මම වාහනේ පොඩි නිසා ප්‍රධාන පාරෙ වාහන වලට බාධාවක් නෑ කියල...
    බයික් ත්‍රීවිල් පදිනඋන් හිතාගෙන ඉන්නව, එහෙම අයින අල්ලල පාරට දැම්මම වාහනේ පොඩි නිසා ප්‍රධාන පාරෙ වාහන වලට බාධාවක් නෑ කියල...
    Meka badawa tikak pahadili karapanko..

    Bike karaya eka parata daida kiyala car karaya baya wena ekada?
     
    • Like
    Reactions: PHBhagya and 2osama

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,188
    1
    58,560
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හන්දියකින් වමට හරවනකොට දකුණෙන් එන වාහන බලන්නෙ නැතුව අයින අල්ලල පාරට දාන එක...
    බයික් ත්‍රීවිල් පදිනඋන් හිතාගෙන ඉන්නව, එහෙම අයින අල්ලල පාරට දැම්මම වාහනේ පොඩි නිසා ප්‍රධාන පාරෙ වාහන වලට බාධාවක් නෑ කියල...
    මෙහෙම කරන එවුන් අල්ලල ඇට තලන්න ඕන