මුන්ගෙ මොලේ ඇට දෙකේද මන්ද තියෙන්නෙ.මුන්ට ලයිසන් දුන්න උන්ට අරින්න ඕනෙ![]()
Last edited:
මුන්ගෙ මොලේ ඇට දෙකේද මන්ද තියෙන්නෙ.මුන්ට ලයිසන් දුන්න උන්ට අරින්න ඕනෙ![]()
මගෙ අත්දැකීම අනුව, සාමාන්‍යයෙන් රෝද හතරෙ වාහනයක් පදින බයික් කාරයෙක් ලේසිවට හැප්පෙන්නෙ වැටෙන්නෙ නෑ... මොකද උං ලොකු වාහනේක තියෙන බ්ලයින්ඩ් ස්පොට් එහෙම දන්නව.... ඒනිසා වමෙන් දානව, ඉස්සරහින් හරහට දානව වගේ වැඩ කරන්නෙ නෑ.
බයික්, ත්‍රීවීල් ලයිසන් විතරක් ගත්ත උන් තමයි ඉඩ තියෙන ඕනෙ තැනකින් යන්න පුලුවන් කියල හිතාගෙන ඉන්නෙ.
අනිත් දේවල් තමයි,
සයිඩ් මිරර් පාවිච්චි නොකිරීම සහ
හන්දියකින් වමට හරවනකොට දකුණෙන් එන වාහන බලන්නෙ නැතුව අයින අල්ලල පාරට දාන එක...
බයික් ත්‍රීවිල් පදිනඋන් හිතාගෙන ඉන්නව, එහෙම අයින අල්ලල පාරට දැම්මම වාහනේ පොඩි නිසා ප්‍රධාන පාරෙ වාහන වලට බාධාවක් නෑ කියල...
kohoma break karath pitipasse eka denaganna one nawaththa ganna puluwan ganata ennaවැරැද්ද පොන්න බස් කාරයාගේ
හයියෙන් ගිහින් එකපාරටම බ්‍රේක් ගහනවා
ඔව් ඉතින් පොතේ හැටියට ඔය කතාව හරිkohoma break karath pitipasse eka denaganna one nawaththa ganna puluwan ganata enna
. බයික් වලනම් 50 ට එහා යන්න හොඳ නෑ පාර කොයිතරම් හොඳ උනත්.100% agree. මං bike එකේ ගිහින් accident උනා car එකක් පාර හරහා දාලා. වැදුන පාරට මට ඩැමේජ් එකක් උනේ නෑ bike එකෙත් signal light එකක් කුඩු උනා විතරයි, car එකේ passenger side එකේ පිටිපස්සෙ දොරේ shutter එක මගෙ helmet එක වැදිලා කුඩු උනා. ඒ වීදුරු කෑලි car එකේ දොරයි මගෙ අතයි(හැඬල් එක හැරවිලා අත car එකේ දොරයි එකයි හැඬල් එකයි අතරට හේත්තු වෙලා තිබ්බෙ) අතරට වැටිලා. කොහොමහරි මේ යකා car එක නවත්තන්නෙ නැතුව ඉස්සරහට ඇද්දා. ඒ ඇදපු පාරට අතේ ඇඟිලි 5ම left. මං glove දෙකක් දාගෙන ඉඳියනම් බොහෝ දුරට පොඩි හීරීමකින් හෝ කිසිම හීරීමක්වත් නැතුව එදා බේරෙන්න තිබ්බා. හෙල්මට් එක තිබ්බ නිසා ඔලුව බේරුනේ. මං නම් දකින බහුතරය gloves, helmet ඇරෙන්න riding gear use කරන්නෙ නෑ. ඒ කෙසේ වෙතත් අපි මොන වාහනේක ගියත් වෙන කොහේහරි යන හරකෙක් හින්දා හොඳට යන අපිවත් අමාරුවෙ වැටෙන්න පුලුවන්.Riding a bike is not a problem, but you need to follow road discipline and use good-quality riding gear.
පිස්සො මැරෙන එක නෙමෙයි ප්‍රශ්නෙ. අපිට රිමාන්ඩ් වෙන්න වෙන එක.උන්ට මැරෙන්න ඕන නිසානෙ පරිස්සමක් නැතුව යන්නෙ. මැරෙන්න යන එවුන්ගෙන් අපිට වැඩක් නෑ. ජීවත්ව ඉන්න එවුන් ඔය වගේ මරාල වලින් බේරෙන්න dashcam හයි කරගෙන යන්න. නැත්තම් අනිවාර්යයෙන්ම cctv footages ගන්න අනතුරක් වුනාම ළඟ තැන් වලින්. නිකන් පරිප්පු කන්න වෙනවා නැත්තම් අනතුරක් වලක්වා නොගැනීම කියලා නඩු ගියාම.
මමනම් බයික් ගන්ණ එක පුළුවන් තරම් Discourage කරනව.අඩෝ අද දැක්කා FB එකේ ඇක්සිඩන්ට් එකක්. බස් එකක් ඔවර්ටේක් කරන්න ගිහින් ටිපර් එකකට අහුවෙනවා කපල් එකක්. දෙන්නම එතනමයි. ඒ අස්සේ දායක සබාව අරූගේ මුගේ වැරදි ගගා හැමිනෙනවා. මට තේරුන එකම දේ තමා බයික් වල යන ගොඩක් උන්ට තියෙන්නේ මැරෙන්න ආසවක්. උන්ට උන් එලවන විදිය ගැන කිසි ගානක් නෑ.
උඹලගේ love onesla බයික් පදිනවනම් කියපන් වෙන වාහනේකට මාරු වෙන්න බැරිනම් අඩුම ගානේ පරිසමින් එලවන්න කියලා. තත්පර ගනන් බේරන්න ගිහින් පාරවල් වල චුරු පට්ටම් වෙන එකෙන් වැඩක් නෑනේ.කලබලේ තමා හැම එකටම මුල
expect the unexpected bn. 80 yanwa kiyannema riskමම ස්කුටරේ 80 ට විතර යනවා කිසි අවුලක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් උන් ලස්සනට පදින්න දන්නේ නැහැ. දැං මං ස්කුටරේ නිතර down shift කරලා වේගේ අඩු කරගන්නවා. කහ ඉරි තියෙද්දී/ ඉස්කෝල ළඟ වංගු වල හෙමින් යන්නේ. ඉස්සර පේන්නේ නැත්නං ඉස්සර කරන්නේ නැහැ. වාහන වල පුකේ තියං යන්නේ බයික් එක. ගොඩක් මැරෙන්නේ කෙලින් පාරවල් වල 80 ට ගිහිං ඉස්සරහා බ්‍රේක් ගහන උන්.
බයික් ත්‍රීවිල් පදිනඋන් හිතාගෙන ඉන්නව, එහෙම අයින අල්ලල පාරට දැම්මම වාහනේ පොඩි නිසා ප්‍රධාන පාරෙ වාහන වලට බාධාවක් නෑ කියල...මගෙ අත්දැකීම අනුව, සාමාන්‍යයෙන් රෝද හතරෙ වාහනයක් පදින බයික් කාරයෙක් ලේසිවට හැප්පෙන්නෙ වැටෙන්නෙ නෑ... මොකද උං ලොකු වාහනේක තියෙන බ්ලයින්ඩ් ස්පොට් එහෙම දන්නව.... ඒනිසා වමෙන් දානව, ඉස්සරහින් හරහට දානව වගේ වැඩ කරන්නෙ නෑ.
බයික්, ත්‍රීවීල් ලයිසන් විතරක් ගත්ත උන් තමයි ඉඩ තියෙන ඕනෙ තැනකින් යන්න පුලුවන් කියල හිතාගෙන ඉන්නෙ.
අනිත් දේවල් තමයි,
සයිඩ් මිරර් පාවිච්චි නොකිරීම සහ
හන්දියකින් වමට හරවනකොට දකුණෙන් එන වාහන බලන්නෙ නැතුව අයින අල්ලල පාරට දාන එක...
බයික් ත්‍රීවිල් පදිනඋන් හිතාගෙන ඉන්නව, එහෙම අයින අල්ලල පාරට දැම්මම වාහනේ පොඩි නිසා ප්‍රධාන පාරෙ වාහන වලට බාධාවක් නෑ කියල...
මෙහෙම කරන එවුන් අල්ලල ඇට තලන්න ඕනහන්දියකින් වමට හරවනකොට දකුණෙන් එන වාහන බලන්නෙ නැතුව අයින අල්ලල පාරට දාන එක...
බයික් ත්‍රීවිල් පදිනඋන් හිතාගෙන ඉන්නව, එහෙම අයින අල්ලල පාරට දැම්මම වාහනේ පොඩි නිසා ප්‍රධාන පාරෙ වාහන වලට බාධාවක් නෑ කියල...