මොටෝසය්කල් ප්ලෙන්ට්

m2chamara

Well-known member
  • Jun 8, 2008
    5,376
    56
    48
    .::Sl::.
    මොටෝසය්කල් ප්ලෙන්ට්

    බයික් වල එන්ජින් එක ප්ලෙන්ට් කරන්න හොදනැද්ද?
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    රත්තරංගෙන් අහපන් මිනිහා එළකිරියේ මෝටර් සයිකල් වැඩ්ඩා
     

    suti

    Active member
  • Mar 4, 2012
    198
    49
    28
    awulak nhe bn... bt matt paint eka gapan
    ntnm wedak nhe...
    1/4L rs.800 wage eka athi engine eka paint karanna
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කිසිම අව්ලක් නෑ ... හීට් පේන්ට් එකක් ගහපන්.. ගනකමට ගහන්නත් එපා....මැට් නම් වඩා සුදුසුයි