මොඩර්න් සීපද (modern seepada)

maxi boy

Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    මොඩර්න් සීපද (modern seepada)

    14tyq2g.jpg

    බයිසිකලෙන් මම ගමනක් යන්න ගියා
    මහත ළදක් දැකලා සිත ඇදී ගියා
    සයිකලයේ ඇය නංවා යන්න ගියා
    අනේ අපොයි රෝද දෙකේ හුළං ගියා
     

    maxi boy

    Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    im12cw.jpg

    සුද්දන් සුද්දියන්ගේ වැඩ දකින කොට
    විලි ලැජ්ජාවෙ ඉන්නට නම් බෑනෙ මට
    රැක ගන්නට ඉතුරු වෙලා තියෙන පතිවත
    වහ ගත්තා ඔන්න මමත් මූන කට
     
    Last edited:
    • Like
    Reactions: cyborg

    maxi boy

    Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    211nxwi.jpg


    වැලන්ටයින් දිනයෙ අද නම්
    මේකිට හොදටම පිස්සු බං
    බීල බීලා හොදට වෙරි නම්
    ඇදන් අවෙමි කුදලන්
     

    jaya sri.com

    Member
    Feb 7, 2010
    1,268
    29
    0
    එල කිරි එක එල වේගන යනවාද........
    කවි දැක්කම හිතට දුකක් එනවාද???
    මොනවා උනත් එලම තමයි එල කිරිද?
    ලියපන් උබත් එක කවියක් මෙතන වෙත...
     
    • Like
    Reactions: Kira007