මොඩල්ගෙ/නිළියගෙ නම දැනගමු official thread

Aug 21, 2020
13
6
3
මාතර පැත්තෙ කෙල්ලෙක්. මොඩ්ල් කෙනෙක් නෙවෙයි. අවුරුදු හත අටකට කලින් බැන්දා. ඇන්ටි කෙනෙක් නෙවෙයි. අවුරුදු 30-32 ක් වගේ ඇති තාම. ඔය සින්දුවේ හිටියේ ඉස්කෝලෙ යන කාලෙමයි.
 
  • Love
Reactions: oshan323

Commex

Well-known member
  • Nov 29, 2019
    564
    524
    93
    පෙපර මින්ට් එකක්.. චුයිංගම් එකක්.. ගන්න මාතියා අඩුවට රසට ඇලට දිවෙන්නෑ.. දිවට ඇලෙන්නෑ.. පෙපර මින්ට් එකක් චුයිංගම් එකක්..
     

    Indrajith Gamage

    Active member
  • Aug 15, 2020
    94
    166
    33
    අම්මෝ Thulanga Jayakodi. ❤❤❤❤ මේ මෙයා musically කරන කාලෙ එකක් බං. 2016-17 දි වගේ. දැන් කොණ්ඩෙ කපල straight කරල නිසා ඔය තරම් cute නැහැ. මාත් ඉස්සර පිස්සු වැටිලා හිටපු කෙල්ලෙක්. මේ වගේ කෙල්ලෙක් නම් හා අම්මෙ trend එක පටන් ගත්තෙ ඔය වීඩියෝ එකෙන්.

    Tiktok වුණාට පස්සෙ එ් account එකට කෙලවෙලා ගියා. 😭😭 තාමත් පට්ට ලස්සනයි, එ්ත් ඔය cute ගතිය නෑ.

    https://www.tiktok.com/@thulanga_jaya
    https://instagram.com/thulanga_jaya

    මෙන්න ඕකෙන් කරපු duet එකක්. Original එක නැහැ.

     
    Last edited: