මේ වගේ පොට්ට මී හරකෙක් දැක්කාමයි.


කෙල්ලෙක් ලයින් කරාලු, හැබැයි මූණ බලල අඳුර ගන්න බෑ. හිටහන් විස්තරාත්මකව කියල දෙන්නම්.
උඹ ඔය කියන්නෙ නිසදි කාරියවසම් නෙ? මෙන්න එයා. ඇත්තටම ලයින් කරා නම් මතක ඇති නිකට ළඟ පැහැදිලිව තියෙන ලපේ. ආ තව දෙයක්, හොඳට බලපන් නිසදිගෙ දකුණු කකුලෙ සුළැඟිල්ල අසාමාන්‍ය විදිහට දිගයි.
View attachment 102256
View attachment 102258
මේ ඉන්නෙ ඒමි ෆර්ඩිනැන්ඩ්ස්. Profile එකට ගිහින් බලහන් photo ටික. Uptown liberty එකේ official brand ambassador මෙයා. නිසදිට වඩා අවුරුදු 4 ක් විතර බාලයි. අර ලප, දිග සුලැඟිලි මුකුත් නෑ.
View attachment 102257
මේ photo දෙක බලලා දෙකේම ඉන්නෙ එකම කෙල්ල කියල හිතනවා නම් ඇස් දෙක විතරක් නෙවෙයි, මොළෙත් චෙක් කර ගනින්.