මොඩල්ගෙ/නිළියගෙ නම දැනගමු official thread

Dark_Night_of_the_Soul

Well-known member
  • Nov 24, 2013
    825
    480
    63
    1630123944666.png


    කවුද එඩිසන් අයියෙ මේ? මන් මේ ටිකේම නම හොයා ගන්න බැරි උනාට මේ ‍සුන්දර කෙල්ල දිහෑ බලාගෙන මල්ලියා හම යනකං උට වද දුන්නා...
     
    Last edited:
    • Haha
    Reactions: vito

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    114
    283
    63
    මෙන්න මෙයා කෞද බන්
    View attachment 141754
    කලිනුත් කවුරු හරි පොස්ට් කරල තිබ්බා. මෙයාගෙ නම ගම විස්තර කවුරුවත් දන් නෑ. එක පාරක් ඩයලොග් කොමර්ශල් එකක හිටියා. ඊට පස්සෙ නෑ.
     
    • Like
    Reactions: Amila .DK

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    1,436
    1,220
    113
    JAPAN
    කලිනුත් කවුරු හරි පොස්ට් කරල තිබ්බා. මෙයාගෙ නම ගම විස්තර කවුරුවත් දන් නෑ. එක පාරක් ඩයලොග් කොමර්ශල් එකක හිටියා. ඊට පස්සෙ නෑ.
    කලින් කලෙත් මමම තමයි මචන්.
     

    Nuwan Gimhana

    Junior member
  • Jun 28, 2021
    56
    71
    18
    ආයේ ඉතින් model කෙනෙක්ගේ හරි actress නමක් වත් දැන ගන්න හම්බෙන්නේ නැහැ, @Indrajith Gamage thank you මචං උබ කිසිම වාසියක් නැතුව මේ thread එකේ කරපු සේවේට මොකා මොනවා කිව්වත්.

    urban cowboy houston GIF by Texas Archive of the Moving Image
     
    Last edited:
    • Like
    Reactions: navinnuwan

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,787
    3,087
    113
    ආයේ ඉතින් model කෙනෙක්ගේ හරි actress නමක් වත් දැන ගන්න හම්බෙන්නේ නැහැ, @Indrajith Gamage thank you මචං උබ කිසිම වාසියක් නැතුව මේ thread එකේ කරපු සේවේට මොකා මොනවා කිව්වත්.

    urban cowboy houston GIF by Texas Archive of the Moving Image
    @Indrajith Gamage නැති අඩුව මේ ත්‍රෙඩ් එකට ගොඩාක් දැනෙයි
     
    • Like
    Reactions: Nuwan Gimhana