මොණරාගල අද්භූත ජීවීන්
coolkasun Well-known member Sep 1, 2008 21,254 2,452 113 37 Dec 9, 2012 #1 මොණරාගල අද්භූත ජීවීන් Reactions: Bravo-02 and CRAZY_FUNNY
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Dec 9, 2012 #5 මම ඕකෙ ෆුල් ආර්ටිකල් එක දැම්මා මචං ටයිප් කරලම.. අද උදේ පත්තරේ තිබුණෙ ඒක.. ඕකෙ බාගයයිනේ තියෙන්නෙ.. සම්පූර්ණ ලිපිය මෙතන තියෙනවා.. පිටසක්වල ජීවීන් ඇත්තටම ආවද..?
මම ඕකෙ ෆුල් ආර්ටිකල් එක දැම්මා මචං ටයිප් කරලම.. අද උදේ පත්තරේ තිබුණෙ ඒක.. ඕකෙ බාගයයිනේ තියෙන්නෙ.. සම්පූර්ණ ලිපිය මෙතන තියෙනවා.. පිටසක්වල ජීවීන් ඇත්තටම ආවද..?
sudu pusa Well-known member Oct 12, 2010 31,296 2,660 113 42 මහනුවර නගරය Dec 9, 2012 #6 කව්ද බන් මේ අරුනි?
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Dec 9, 2012 #7 sudu pusa said: කෝ පික්ස් Click to expand... දැන් බොලාට අපිව පේන්නෙත් නෑ නේ.. එල එල.. අවුලක් නෑ.. සතුටින් ඉඳපන්..
sudu pusa said: කෝ පික්ස් Click to expand... දැන් බොලාට අපිව පේන්නෙත් නෑ නේ.. එල එල.. අවුලක් නෑ.. සතුටින් ඉඳපන්..
BRAGA Well-known member Jul 30, 2012 1,348 204 63 සමාන්තර ලෝකෙක Dec 9, 2012 #10 වැඩේ කියන්නේ අපේ එවුන්ට ඔය films වල ඉන්න ජාතියේ පිටසක්වලයොමනේ පේන්නේ... තාරාවන්ගේ වගේ කකුල්, තඩි ඔලු, කොළ පාට ඇස්...
වැඩේ කියන්නේ අපේ එවුන්ට ඔය films වල ඉන්න ජාතියේ පිටසක්වලයොමනේ පේන්නේ... තාරාවන්ගේ වගේ කකුල්, තඩි ඔලු, කොළ පාට ඇස්...
Sadun Buwa Well-known member Oct 7, 2012 18,422 2,039 113 UNP BANK ROBBERY 2015 Dec 9, 2012 #12 bambuwa thama.unta lankawa ara enna wena ratak nathuwa athi.
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,037 113 Kuwait-Galle Dec 10, 2012 #13 Puduma karadarayak ne me aliens dan ban..
kinkon Well-known member Aug 5, 2007 115,924 2 115,991 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Dec 10, 2012 #14 Kalegana said: Puduma karadarayak ne me aliens dan ban.. Click to expand...
88gee Well-known member May 11, 2008 8,077 826 113 Dec 10, 2012 #17 yako mittoth den mal gahanwa .. ena hema ekama thanamalwila yanne ekai , pushpe aiyage badu tika hanganna wenwa ikmanta netham mun e tikath aran maaru wei
yako mittoth den mal gahanwa .. ena hema ekama thanamalwila yanne ekai , pushpe aiyage badu tika hanganna wenwa ikmanta netham mun e tikath aran maaru wei
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Dec 10, 2012 #20 මුන්ට මෝල් ,,, තණමල්විල එකානම් උදේම මොනවාහරි කොරලයි ඉන්ඩ ඇත්තේ එතකොට ඌත් ඉන්නේ හදේනේ ,,,, බල්ලෙක් දැක්කත් ඒලියන් කෙනෙක් වාගෙයි පේන්නේ .........
මුන්ට මෝල් ,,, තණමල්විල එකානම් උදේම මොනවාහරි කොරලයි ඉන්ඩ ඇත්තේ එතකොට ඌත් ඉන්නේ හදේනේ ,,,, බල්ලෙක් දැක්කත් ඒලියන් කෙනෙක් වාගෙයි පේන්නේ .........