මොණරාගල ඩයලොග් මැනේජර්ට ගෑණියෙක් කණට ගහල

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    slap.jpg

    :D:D:D
     
    Mr_Bee

    Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    Dialog විතරක් නෙමෙයි බන් දැන් ගොඩක් තැන වල ඔහොමයි. මන් ඊයේ පෙරේද සින්ගර් එකට ගියා quotation එකක් ගන්න ඔෆිස් එකේ වැඩකට. උන් නිකන් බලන්නේ අපි ණයට ඉල්ලන්න ආව වගේ. කතාකරන්නෙත් මහා අන්තිම සවුත්තු විදියට. අන්තිමට මම බැනලා ආවා එන්න. ඔහොම දෙයක් උනාම එපාවෙනවා බන්. මන් කියලම අවා ආයේ ජීවිතේට මේකට එන්නෙත් නෑ දන්නා එකෙක්ට එන්න කියන්නෙත් නෑ කියල. :growl::growl::growl:
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    බොරැ කියන්න එපා බන් ඩයලෝග් සැටලයිට් ‍ඩෙකෝඩර් එක කැඩුනොත් උන්ට කොල් කරලා කිව්වම ගෙදරට ඇවිල්ලා හදනවා .හදන්න බැරිනම් අලුත් එකක් හයිකරනවා මොකද අපි ඩයගොල් බිල ගෙව්වට ‍ඩෙකෝඩර් එකේ අයිතිය තියෙන්නේ ඩයලොග් එකට අපිට රිමොට් එක විතරයි අයිති. ඔව අලුත් වැඩියාකරන්න වෙනම උන් දලා තියෙන්නේ උන් ගෙදරටම ඇවිත් හදනවා .
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    බොරැ කියන්න එපා බන් ඩයලෝග් සැටලයිට් ‍ඩෙකෝඩර් එක කැඩුනොත් උන්ට කොල් කරලා කිව්වම ගෙදරට ඇවිල්ලා හදනවා .හදන්න බැරිනම් අලුත් එකක් හයිකරනවා මොකද අපි ඩයගොල් බිල ගෙව්වට ‍ඩෙකෝඩර් එකේ අයිතිය තියෙන්නේ ඩයලොග් එකට අපිට රිමොට් එක විතරයි අයිති. ඔව අලුත් වැඩියාකරන්න වෙනම උන් දලා තියෙන්නේ උන් ගෙදරටම ඇවිත් හදනවා .
    ඒ මචන්,බිල් කනෙක්ශන් වල.කාර්ඩ් කනෙක්ශන් එකට උන් පැත්ත පලාතේ එන් නෑ.අපිම හයි කරගන්න ඕනි.
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    [E=buddikahl;15951481]ඒ මචන්,බිල් කනෙක්ශන් වල.කාර්ඩ් කනෙක්ශන් එකට උන් පැත්ත පලාතේ එන් නෑ.අපිම හයි කරගන්න ඕනි.[/QUOTE]

    :shocked:ඇත්තද බන් මහ සක්කිලියෝ නේ එහෙම කරනවද ?එහෙම නම් ගහන්න ඔනේ තමයි කන පැලෙන්න වේ^ බ(&*& ‍ට
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Manager ටත් පුලුවන් ඒ ගෑණිට නඩු දාන්න ඕනේ නම් පහර දුන්නා කියලා. ඒ ගෑනිත් ඉල්ලන් කන්න යන්නේ. නීතිය කියන්නේ දෙපැත්ත කැපෙන කඩුවක් වගේ.